ශ්රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමට හා දිරිමත් කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් වෙතින් ‘4Her’ නමින් දිගුකාලීන වැඩසටහනක්
මෙරට වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සියලූ ශ්රී ලාංකිකයින්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමේ සිය කැපවීම විදහා දක්වමින් 2021 අන්තර්ජාතික කාන්තා දිනයට සමගාමීව 4Her නමින් නවතම වැඩසටහනක්...