• About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact
Wednesday, 1 February 2023
28 °c
Colombo
27 ° Mon
27 ° Tue
27 ° Wed
26 ° Thu
Sri Lanka News - BusinessNews.lk
  • Home
  • Brief
  • News
    • Local
    • Covid-19
    • Developments
    • Sports
    • World
    • Weather
  • Business
    • Banking & Insurance
    • Corporate
    • CSR
    • Economy
    • Entrepreneur
    • Financial
    • Travel
    • Budget
  • Mag
  • News – Sinhala
    • Business – Sinhala
No Result
View All Result
Sri Lanka News - BusinessNews.lk
Home Sinhala Business News

Eco Spindles ලෝකයේ හොඳම ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම් 10 අතරට ශ්‍රේණිගත වෙයි

by Editor
25 April, 2021
in Sinhala Business News, Sinhala News Today
1 min read
359 8
323
SHARES
1.5k
VIEWS
Share on FacebookShare on Twitter

BPPL හෝල්ඩින්ග්ස්හි පූර්ණ අනුබද්ධ සමාගමක් මෙන්ම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ශ‍්‍රී ලංකාවේ පුරෝගාමියකු වන Eco Spindles සමාගම ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ පදනමේ (Global Recycling Foundation) 2021 හොඳම #RecyclingHeroes දසදෙනා අතරට මෑතකදී ශ්‍රේණිගත විය.

දේශීය ප‍්‍රතිචක‍්‍රීයකරණයේ පුරෝගාමීයාට මෙම ජයග‍්‍රහණය ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නේ ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ පදනම විසින් ලොව පුරා ප‍්‍රතිචක‍්‍රීයකරණ ක්ෂේත‍්‍රයේ නියැලී සිටින දියුණු සමාගම්, පුද්ගලයින් හා ප‍්‍රජාවන් අතරින් ඉතා සුපරීක්ෂාකාරීව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇති බැවිනි.

ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ ක්ෂේත‍්‍රය තුළ Eco Spindles සමඟ මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුලත් වූ අනෙක් සමාගම් නවය වූයේ රීන් වෝට්ස් (නෙදර්ලන්තය), ග‍්‍රීන් ඇක්සිස් (නයිජීරියාව), ඇබ්ටි හර්සි (සෝමාලියාව), බෙකාශි බ‍්‍රෑන් (Pty) Ltd (දකුණු අප‍්‍රිකාව), එකොඇක්ට් (ටැන්සානියාව), International WeLoveU පදනම (කොරියාව), ඞීගේ‍්‍රඞ් (ඩුබායි), එකො-ටේ‍්‍රන් (කැනඩාව) සහ Metal Shredder (හංගේරියාව) ය.

මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වන BPPL හෝල්ඩින්ග්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා ‘‘අපගේ වැඩපිළිවෙල සඳහා ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ලැබීම හා ලොව පුරා ප‍්‍රතිචක‍්‍රීයකරණ ක‍්‍රියාවලියේ සිටින තවත් ප‍්‍රමුඛ පෙළේ සමාගම් නවයක් අතරට ශ්‍රේණිගත වීම සැබවින්ම අපට සුවිශේෂී ජයග‍්‍රහණයක් ලෙස සඳහන් කළ හැකියි. පසුගිය වසරේදී PET ප්ලාස්ටික් බෝතල් මිලියන 81කට වැඩි ප‍්‍රමාණයක් අපට ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමට හැකියාව ලැබුනා. මේ වසරේදීත් එම ප‍්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි කිරීම අපගේ අරමුණයි.’’ යනුවෙන් පැවසුවේය.

Eco Spindles සමාගම ඉවත දමන PET බෝතල් එකතු කිරීම, ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම මෙන්ම රෙදිපිළි නිෂ්පාදකයින් සඳහා පොලියෙස්ටර් නූල් සහ ලොව පුරා සිටින බුරුසු නිපදවන්නන් සඳහා මොනෝෆිලමන්ට් නිෂ්පාදනය වැනි අගය එකතු කළ නිෂ්පාදන සිදු කිරීම සඳහා කැපී පෙනෙන කාර්යභාරයක් සිදු කරනු ලබයි.

පසුගිය වසරේදී ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ පදනම විසින් හොඳම #RecyclingHeroes සියදෙනා අතරට Eco Spindles නම් කළ අතර මේ වසරේදී ලබා ගත් මෙම සුවිශේෂී පිළිගැනීම මෙරට ප‍්‍රතිචක‍්‍රීයකරණයේ නියැලී සිටින ප‍්‍රජාව තිරසාරව සවිබලගැන්වීමට සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නවෝත්පාදනයන් හඳුන්වා දීමට සමාගම දරන ප‍්‍රයත්නවලට කදිම සාක්ෂියක් සපයයි.

‘‘දේශීය ප‍්‍රතිචක‍්‍රීයකරණ ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීම සහ රටේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ඉතා සාර්ථකව සිදු කිරීම සඳහා දිරිමත් කිරීම යන පොදු අරමුණු සපුරා ගැනීමට අප ඉදිරියටත් කටයුතු කරන අතරම අපගේ අඛණ්ඩ ප‍්‍රයත්නයන් හා නව සොයාගැනීම් සමඟින් නිසැකවම මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමටත් මෙම ක්ෂේත‍්‍රයේ ගෝලීය පුමුඛයෙකු ලෙස වඩා හොඳින් ඉස්මතු වීමටත් අපට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ පදනම ප‍්‍රතිචක‍්‍රීයකරණය ප‍්‍රවර්ධනය කිරීමට සහාය වන අතර පෘථිවියේ අනාගතය සුරක්ෂිත කිරීම උදෙසා එම පදනම ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය පිළිබඳව ලෝකයේ ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම්වල අවධානයට යොමු කරවයි. ඔවුන්ගේ #RecyclingHeroes තරගාවලිය පසුගිය වසරේ පෙබරවාරි මසදී ආරම්භ කරන ලද අතර ප‍්‍රතිචක‍්‍රීයකරණ වැඩසටහන් සමඟ මෙම අරමුණ වඩාත් සාර්ථක කරගැනීමට උපරිමයෙන් කටයුතු කරන තනි පුද්ගලයින්, ව්‍යාපාර හෝ ප‍්‍රජාවන් නම් කිරීමට ලොව පුරා සිටින පුද්ගලයින්ව එමගින් දිරිමත් කරනු ලබයි.

Eco Spindles සතුව ඔවුන්ට අවශ්‍ය PET ප්ලාස්ටික් බෝතල් එකතු කිරීම සඳහා 400 ක පමණ එකතුකරන්නන්ගෙන් සමන්විත විශාල ජාලයක් සිටී. ජාත්‍යන්තර ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනයට සමගාමීව සමාගම සිය  “Waste 2 Value” ජංගම දුරකතන යෙදවුම පසුගියදා එළිදැක්වු අතර එමගින් නිසියාකාරව කසළ බැහැර කිරීමට අදහස් කරන  ඕනෑම පුද්ගලයෙකුට දිවයින පුරා ඇති කසළ බඳුන් 300කට පමණ ඒ සඳහා පහසුවෙන් ප‍්‍රවේශ වීමට හැකියාව ලබා දෙයි.

Share129Tweet81

Related Posts

Nimmi Harasgama Sri Lankan actress nominated for British TV Award
Entertainment

Nimmi Harasgama Sri Lankan actress nominated for British TV Award

28 May, 2021
Jude Gomes, Chief Executive Officer of Union Assurance
Sinhala Business News

ශ්‍රී ලංකාවේ සමාගම් සඳහා යූනියන් ඇෂුවරන්ස් වෙතින් ‘Group Health’ නමින් පරිපූර්ණ ඩිජිටල් ජීවිත රක්ෂණ විසඳුමක්

25 April, 2021
Eco Spindles talks responsible recycling at CFW’s Fashion Summit
Sinhala Business News

Eco Spindles, CFW විලාසිතා දැක්මේදී ප‍්‍රතිචක‍්‍රීයකරණයේ වැදගත්කම පිළිබඳව ලොවටම කියයි

25 April, 2021
Lina Manufacturing celebrates a decade of growth and innovation of home-grown respiratory care products
Sinhala Business News

ශ්‍රී ලංකාවේ ශ්වසන නිෂ්පාදන පුරෝගාමී ලීනා මැනුෆැක්චරින් සමාගම දශකයක් සපුරයි

25 April, 2021
Airtel partners TRCSL ‘Gamata Sanniwedanaya’ to boost network in Ratnapura
Sinhala Business News

රත්නපුරයේ සිය ආවරණ ජාලය ඉහළ නැංවීමට එයාර්ටෙල් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සමඟ එක්වෙයි

25 April, 2021
Softlogic 4 her
Sinhala Business News

ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමට හා දිරිමත් කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් වෙතින් ‘4Her’ නමින් දිගුකාලීන වැඩසටහනක්

19 March, 2021

RECENT

Ambassador N’dry from Côte d’Ivoire to visit Sri Lanka

Ambassador N’dry from Côte d’Ivoire to visit Sri Lanka

30 January, 2023
Sherin Cader

Sherin Cader appointed Chairperson of Nations Trust Bank

30 January, 2023
Sri Lanka Tourism returns to Spanish Market after pandemic

Sri Lanka Tourism returns to Spanish Market after pandemic

30 January, 2023
Room to Read Sri Lanka in collaboration with CSE, rings the bell for “International Day of Education 2023”

Room to Read Sri Lanka in collaboration with CSE, rings the bell for “International Day of Education 2023”

30 January, 2023
Barista

India’s Barista targets 50 stores across Sri Lanka by 2024

30 January, 2023
Union Assurance Staff ‘Shines Like Diamonds’ at Year-end Ball

Union Assurance Staff ‘Shines Like Diamonds’ at Year-end Ball

30 January, 2023
CDS signs up with Lanka IOC PLC to act as Registrar

CDS signs up with Lanka IOC PLC to act as Registrar

30 January, 2023
New Anthoney’s Group buys 100% stake of Gold Coin Feed Mills Lanka

New Anthoney’s Group buys 100% stake of Gold Coin Feed Mills Lanka

30 January, 2023
BOI and visiting Russian business delegation exchange views on investment promotion 

BOI and visiting Russian business delegation exchange views on investment promotion 

30 January, 2023
Delegates from YoungShip Sri Lanka visit Hambantota International Port

Delegates from YoungShip Sri Lanka visit Hambantota International Port

30 January, 2023
Colombo Port City - Sri Lanka News – BusinessNews.lk |Local|Business|Sports|World

British Independent Schools Demonstrate Keen Interest for an International School at Port City Colombo

30 January, 2023
ComBank

ComBank opens Indian Rupee Nostro Account to promote regional trade

30 January, 2023
Colombo Dockyard thriving in shipbuilding further anchors to European Market

Colombo Dockyard thriving in shipbuilding further anchors to European Market

30 January, 2023
French manufacturing giant Michelin continues partnership with BOI

French manufacturing giant Michelin continues partnership with BOI

30 January, 2023
The President presides over discussions on future activities of the Sinhala Cultural Institute

The President presides over discussions on future activities of the Sinhala Cultural Institute

1 February, 2023
Beira Lake Colombo Sri Lanka

Japan lends a helping hand for Beira Lake cleanup

30 January, 2023
Former President Maumoon meets Sri Lankan President Ranil Wickremesinghe

Former Maldives President Maumoon meets Sri Lankan President Ranil Wickremesinghe

30 January, 2023
Dr.Subramanian

Political will to speed up reforms is appreciable – IMF Executive Director Dr.Subramanian

30 January, 2023
Sri Lanka Passport

Plans to open up 50 more regional centers passport centers – Min. Tiran Alles

29 January, 2023
Foreign Minister Ali Sabry concludes official visit to KSA by holds talk with Saudi FM

Foreign Minister Ali Sabry concludes official visit to KSA by holds talk with Saudi FM

29 January, 2023
Milinda Moragoda

Dr.Jaishankar’s visit reset bilateral relations – Sri Lankan envoy Milinda Moragoda

29 January, 2023
Ibrahim Mohamed Solih

President Ibrahim Mohamed Solih wins MDP presidential ticket

29 January, 2023
Ministry of Health

In Sri Lanka, 10% of individuals suffering from Leprosy are minors – Health Services

29 January, 2023
George Steuart Teas “Value Creation Complex” commissioned

George Steuart Teas “Value Creation Complex” commissioned

29 January, 2023
Uzbekistan Airways

Aitken Spence Travels welcomes first charter flight from Uzbekistan for year 2023

29 January, 2023
Dr. Harsha De Silva

CoPF reaffirms commitment to offering bipartisan backing to IMF reforms – Dr.Harsha De Silva

29 January, 2023
Election Commission Sri Lanka

Arrangements for printing ballot papers for LG elections underway

29 January, 2023
Ban Ki-moon

Ban Ki-moon, Former UN Secretary-General, to Visit Sri Lanka

29 January, 2023
Victoria Nuland

US Under Secretary of State Victoria Nuland to visit Sri Lanka

28 January, 2023
Mahinda Yapa Abeywardena

Speaker Mahinda Yapa Abeywardena endorses two bills

29 January, 2023
Sri Lanka News - BusinessNews.lk

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Navigate Site

  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • News
  • Local
  • Business
  • Covid-19
  • Sports
  • World
  • Magazine
  • Business – Sinhala

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Login to your account below

Forgotten Password?

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist