Sinhala News Today

එයාර්ටෙල් ලංකා මුළු දිවයිනම සුපිරි 4G තාක්ෂණයෙන් බලගැන්වීමට සූදානම්

Airtel Sri Lanka - Sri Lanka News – BusinessNews.lk |Local|Business|Sports|World

ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම ශ‍්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ^TRCSL& වෙතින් 4G ජාල ආවරණය සඳහා වූ සංඛ්‍යාත පරාසය...

Read more

ජනාධිපති කාර්ය සාධක බලකා ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ වටවල කිරි ගොවිපොළේ නිරීක්ෂණ සංචාරයක

Head of Presidential Task Force visits Watawala Dairy Farm

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ගිනිගත්හේන ලොනාච් වතුයායේ පිහිටි වටවල ඬේරි ලිමිටඞ් සමාගමට අයත් වටවල කිරි ගොවිපොළ නිරීක්ෂණ...

Read more

වතු කම්කරුවන්ට නව නිවාස 39,150 ක් නිම කරමින් වැවිලිකරුවන්ගේ සංගමය ලෝක ජනාවාස දිනය සමරයි

Planters’ Association marks World Habitat Day by completing 39,150 new houses for estate workers

ප‍්‍රාදේශීය වතු සමාගම්වලට (RPC) අයත් වතු කම්කරුවන්ට නව නිවාස 39,150 ක් නිම කිරීම සඳහා එම ආයතන විසින් ගනු ලැබූ පුළුල් ක‍්‍රියාමාර්ග පිළිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) පැසසුමට ලක් කර ඇත....

Read more

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වීමට HNB ප‍්‍රංශයේ PROPARCO වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 60 අරමුදලක් ලබා ගනී

HNB rises up the ranks in Banker Magazine UK’s Top 1,000 World Banks 2020

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ ක‍්‍රියා කරන ප‍්‍රමුඛතම බැංකුව හැටන් නැෂනල් බැංකුව ප‍්‍රංශ සංවර්ධන බැංකුවට Agence Française de Développement (AFD) අනුබද්ධිත...

Read more

එයාර්ටෙල් ලංකා 2020 විශිෂ්ටතම සේවා ස්ථාන 40 අතරට ශ්‍රේණිගත වූ එකම දුරකතන සන්නිවේදකයා බවට පත් වෙයි

Airtel Lanka becomes sole mobile telco ranked among the Top 40 Best Work Places 2020

ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා Great Place to Work ආයතනය විසින් සිව්වන වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 40 අතරට ශ්‍රේණිගත කර...

Read more

ජනපති කටුවන ප්‍රාදේශීය සභාවේ නිරීක්ෂණයක ….

President Gotabhaya Rajapaksa

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (06) පස්වරුවේ කටුවන ප්‍රාදේශීය සභාව නිරීක්ෂණය කළේය. කටුවන පිහිටි ප්‍රාදේශීය සභා ප්‍රධාන ගොඩනැගිල්ලේ පවතින අඩු පාඩු නිසා සභාවේ දෛනික සේවා මිද්දෙනිය නගරයේ උප කාර්යාල ගොඩනැගිල්ලේ...

Read more

නව ගුවන් හමුදාපති ජනපති හමුවෙයි

Newly appointed Air Force Commander calls on President

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. සුදර්ශන පතිරණ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන්...

Read more

කොවිඩ් මර්දනසඳහා සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ජනපතිට හඳුන්වා දෙයි

President Gotabaya Rajapaksa

කොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ මගපෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Safe)  ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හඳුන්වා දෙයි. කොවිඩ් ආසාදිතයන්ගේ සබඳතා සොයා ගැනීම හා වාහකයන්ගේ...

Read more

පොරොන්දු ඉටු කරමින්, පරිසරය රකිමින් නෙළුව – ලංකාගම මාර්ගයේ වැඩ අවසන් අදියරට

Neluwa – Lankagama road construction in Sinharaja nearing completion

දීර්ඝකාලීන ජනතා අවශ්‍යතාවක් සපුරනු පිණිස ආරම්භ කෙරුණු නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් ‍දැන් අවසන් අදියරේ පවතී. පසුගිය අගොස්තු 29වනදා ලංකාගම නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මාර්ගයේ වත්මන්...

Read more

PET ප්ලාස්ටික්; සම්පතක් මිස ඉවත දමන දෙයක් නොවේ

China to ban Single-use plastic bags and other items - Sri Lanka News – BusinessNews.lk |Local|Business|Sports|World

අශාන් වීරකෝන් සහ නිලානි පි‍්‍රයංගිකා විසිනි (ශාන්ති තිරසාරත්ව සංවර්ධනය) (Shanthi Sustainable Development)  අපේ පෘතුවියට අප දුවන වේගයෙන් දිවිය නොහැක. වර්තමානයේදී අප වසරක් තුළ පරිභෝජනය කරන දේ නිපදවීමට පෘතුවියට වසරකුත් මාස 8 ක්...

Read more

HNB සහ ඇන්සෙන් ඇගි‍්‍රකල්චර් පුද්ගලික සමාගම එක්ව කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ගොවීන්ට සහන ලබා දෙයි

HNB

ශී‍්‍ර ලාංකේය ගොවි ජීවිත නඟා සිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සහ ඇන්සෙන් ඇගි‍්‍රකල්චර් පුද්ගලික සමාගම (ANSEN AGRICULTURE (PVT) LTD එක්ව POWERTRAC ට‍්‍රැක්ටර් සහ...

Read more

ප‍්‍රධාන කාර්යාලය කොවිඞ්වලින් සෞඛ්‍යාරක්ෂිතයි – HNB සඳහන් කරයි

HNB

2020 ඔක්තෝම්බර් 20: ඔක්තෝම්බර් 15 වන දින කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කාර්ය මණ්ඩල සාමාජිකයා සේවය කළ හැටන් නැෂනල් බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයේ 19 වන මහලේ අදාල කාර්යාල...

Read more

කැළණි වැලි සහ තලවාකැලේ වතු සමාගම් 2020 Hallbars සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කරයි

Dr. Roshan Rajadurai - Hayleys Plantations

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම වැවිලි සමාගම වන හේලීස් වැවිලි සමාගමට අනුබද්ධිත සමාගම් දෙකක් වන කැළණි වැලි ප්ලාන්ටේෂන්ස් (KVPL) සහ තලවකැලේ වතු සමාගම (TTEL) යන සමාගම් විසින් ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත්...

Read more

එයාර්ටෙල් ලංකා සහ NIMH එක්ව මානසික සෞඛ්‍ය ගැටළු සඳහා වෙන් වූ ශ්‍රී ලංකාවේ පළමු කෙටි පණිවිඩ උපකාරක සේවාව හඳුන්වා දෙයි

Airtel and NIMH launches Sri Lanka’s first mental health chatline

මානසික සෞඛ්‍ය යනු ජීවිතයේ අප කාටත් වැදගත් වන අංශයක් වන අතර එකී වැදගත්කම හේතුකොට ගෙන එයාර්ටෙල් ලංකා සමාගම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) සමඟ එක්ව සංවේදී හා මානසික පීඩාවන්ට මුහුණ...

Read more

මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරෙන් වෛරසය ආසාදනය වු තවත් 127 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO)

අද (15) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 132 ක් හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් 132 දෙනා අතරින් පුද්ගලයින් 05 ක් මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන...

Read more

ගොවියාට ඉහළ මිලක් : පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළෙඳපොළක් නිර්මාණයට ජනපති අවධානය

President Gotabaya Rajapaksa

ගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළඳපොළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. දිවයිනේ සියලු ප්‍රදේශවල කෘෂි අස්වනු අතරමැදියන්ගේ සම්බන්ධයක් නැතිව අළෙවි කිරිමේ පහසුව ගොවීන්ටම...

Read more

ඩිමෙන්ෂියාව සහ අහම්බෙන් වැටීම: වැඩිහිටියන් ආබාධිත තත්වයට පත් වීමට ප‍්‍රධාන හේතුවේ

Dementia and accidental falls

අපගේ සමාජයට සහ ප‍්‍රජාවන්ට කොවිඞ් වසංගතය ඇති කර තිබෙන බලපෑම කොතෙක් දැයි නිශ්චිතව පැවසීම අසීරුය. මෙම වසංගතය හේතුවෙන් විවිධ වූ අනෙකුත් ද්වතියික මට්ටමේ නිදන්ගත රෝග තත්වයන් හි බරපතල ස්වභාවය හා සෞඛ්‍යාරක්ෂාව...

Read more

වටවල වැවිලි සමාගම පාම් ඔයිල් සඳහා RSPO සහතිකය හිමි කර ගත් දකුණු ආසියාවේ ප‍්‍රථම සමාගම බවට පත් වෙයි

Sunshine Group Managing Director Vish Govindasamy

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විවිධාංගීකරණය වූ කෘෂිව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගම (WATA) තිරසාරාත්මක oil palm වගාවන් සංවර්ධනය කිරීමෙන් සන්ධිස්ථානමය අවස්ථාවක් සනිටුහන් කරමින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ පාම් ඔයිල් වගා කරන බිම් ප‍්‍රමාණය වෙනුවෙන් සහ...

Read more

දින 60ක කාලයක් සඳහා විශේෂ නිවාස ණය සේවාවක් ලබා දීමට HNB, ප‍්‍රයිම් සමූහය සමඟ අත්වැල් බැඳ ගනී

HNB partners with Prime Group to offer special housing loans for 60 days

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) බැංකුකරණයේ පෙර ගමන්කරු ලෙස ගනුදෙනුකාරභවතුන්ගේ නිවාස සිහිනය සැබෑ කිරීමට ප‍්‍රයිම් සමූහයට අයත් දේපල සඳහා හිමිකම් කියන අනාගත නිවාස හිමිකරුවන්ට විශේෂ පොලී අනුපාත...

Read more

DP Kids – ධම්මික පෙරේරාගෙන් දැයේ පොඩිත්තන්ට ඔන්ලයින් ගුරුගෙදරක්

Dhammika Perera

ළමුන් අතර අධ්‍යාපන විශිෂ්ඨත්වයට සහාය ලබාදීමක් වශයෙන් මානවහිතවාදීයෙකු වන ධම්මික පෙරේරා මහතා විසින් ‘ධම්මික හා ප‍්‍රසිලා පෙරේරා පදනම’ හරහා DP Kids නම් අලූත්ම ආකාරයේ මූලාරම්භයක් දියත් කරනු ලැබීය. එකී මූලාරම්භය, එම මහතාගේ පුරෝගාමීත්වයෙන් පාසල් හා...

Read more

ශ්‍රී ලංකාවේ ශක්තිමත් අනාගත තරුණ ව්‍යවසායකත්වයක් නිර්මාණය කිරීමේ ‘21FOR21’ ව්‍යාපෘතියට එයාර්ටෙල් ලංකා සමාගම ජවය ලබා දෙයි

AIRTEL

ශ්‍රී ලාංකික තරුණ ප‍්‍රජාව තුළ ව්‍යවසායකත්ව කුසලතා සවිබල ගැන්වීම අරමුණෙන් ‘21FOR21’ තේමාව රැගත් 2020 ලෝක තරුණ නිපුණතා දිනය (WYSD) සහ ජාත්‍යන්තර තරුණ දිනය (WYSD) සංකේතවත් කිරීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගම...

Read more

HNB හපුතලේ පාරිභෝගික මධ්‍යස්ථානය නව නිවහනකට පිවිසෙයි

HNB

ඉහළ යන පාරිභෝගික ඉල්ලූමට සරිලන සහ ප‍්‍රදේශයේ ව්‍යාපාරික ප‍්‍රජාවට වඩාත් ප‍්‍රශස්ත බැංකු සේවා සැපයීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය හපුතලේ පාරිභෝගික...

Read more

නවලෝක රෝහල ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ඔන්ලයින් රසායනාගාර වෙබ් අඩවිය වන LAB TESTS ONLINE හඳුන්වාදෙයි

Nawaloka LAB TESTS ONLINE

ශ‍්‍රී ලාංකීය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රයේ පුරෝගාමී නවලෝක රෝහල රසායනාගාර ක්ෂේත‍්‍රයේ නව මානයක් සනිටුහන් කරමින් සිය 35වන සංවත්සරයට සමගාමීව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ඔන්ලයින් LAB TESTS ONLINE රසායනාගාර වෙබ් අඩවිය පසුගිය 18වන දින නවලෝක රෝහල් සමුයේ...

Read more

ජනපති අතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරු පැදි

President presents motorbikes for PHIsPresident presents motorbikes for PHIs

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටත් උපාධි ... කොවිඩ් - 19 වසංගතය හමුවේ දැඩි ජීවිත අවදානමක් සහිතව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සංකේතාත්මකව නිල යතුරු පැදි බෙදාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින්  (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී...

Read more

IDH රෝහලේ නවීනතම පුහුණු මධ්‍යස්ථානයට අත්‍යාවශ්‍ය ශ‍්‍රවණාගාර පහසුකම් ඇතුළු උපකරණ ලබා දීමට HNB සේවකයින් සිය දිනක වැටුප පිරිනමයි

HNB employees contribute a day's pay to furnish IDH training centre

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය සඳහා වන නවීනතම පුහුණු මධ්‍යස්ථානයට අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩ ඇතුළු උපකරණ ලබා දීමට ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුව වන...

Read more

DPL සමාගම සිය Firstlight වැඩසටහන යටතේ කුඩා රබර් වතු හිමියන් 1500 දෙනෙකුට පොහොර බෙදා දෙයි

Crysbro strengthens Sri Lanka's food security agenda with seed paddy production

DPL සමාගම සමඟ අඛණ්ඩව කටයුතු කරන රබර් කිරි ගොවි සමිති සාමාජිකයින්ගේ ජීවනෝපායන් අඛණ්ඩව සවිබල ගැන්වීමට හා නගා සිටුවීමට Dipped Products සමාගම එහි ප‍්‍රධාන තිරසාර වැඩසටහන වන DPL Firstlight  යටතේ මොණරාගල...

Read more

කෘෂිකාර්මික උපකරණ සඳහා විශේෂ ලීසිං දීමනා ලබා දීමට HNB, බ‍්‍රවුන් සහ සමාගම සමඟ එක් වෙයි

HNB partners with Browns Agriculture for offers on agricultural equipment

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB), සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත‍්‍රයේ භාවිතයට ගන්නා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය ප‍්‍රතිලාභ සමඟින් දැරිය හැකි මිලකට විශේෂ...

Read more

2025 අවසානයට පෙර රටේ සියලු නිවාසවලට පානීය ජලය.. සැලැසුම ජනපති විමසුමට.

President Gotabaya Rajapaksa

2025  අවසන්වීමට පෙර පැය 24 පුරාම  සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක් වෙයි. ප්‍රජා ජල ව්‍යාපෘති ඉහළ ප්‍රමිතියකට …මාර්ග ඉදිකිරීම ජල...

Read more

FinnFund, NorFund සහ MunichRe විසින් සොෆ්ට්ලොජික් ලයිෆ් හි ඇමරිකානු ඩොලර් මිලියන 30ක් (රු. බිලියන 5.6) ආයෝජනය කරයි

Ashok Pathirage – Chairman and Managing Director of Softlogic Holdings.

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, සංවර්ධන මූල්‍ය ආයතන සමඟ එනම් කර්මාන්ත සඳහා මූල්‍ය පහසුකම් සපයන ෆින්ලන්තයේ අරමුදලක් වන FinnFund සහ සංවර්ධනය වන රටවල් සඳහා...

Read more

පරිසරයට හානි නොවන සේ ජනතා අවශ්‍ය ඉටුකරනවා.ජනපති ලංකාගමදී කියයි

President Gotabaya Rajapaksa

President Gotabaya Rajapaksa නෙළුව - ලංකාගම මාර්ගයේ ප්‍රතිසංස්කරණය දින 90කදී ...වන රක්ෂිතයට සහ පරිසර පද්ධතියට කිසිඳු හානියක් නොකළ යුතුයි ...සතියේ සත් දිනම ධාවනයට බස් රථයක් ...ලංකාගම වැල් පාලම ඉවත්කර ස්ථීර පාලමක් ...වන රක්ෂිතයට එක් නිවසකින් පැල 03 බැගින්...

Read more
Page 1 of 3 1 2 3

RECENT

Login to your account below

Fill the forms bellow to register

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist