දීර්ඝකාලීන ජනතා අවශ්‍යතාවක් සපුරනු පිණිස ආරම්භ කෙරුණු නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් දැන් අවසන් අදියරේ පවතී. පසුගිය අගොස්තු 29වනදා ලංකාගම නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මාර්ගයේ වත්මන්...
Read moreමෙරට ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාව දේශීයව නිෂ්පාදනයට තම අමාත්‍යාංශය සූදානම් බවට බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහතික වෙයි. ජාතික...
Read moreඅද (15) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 132 ක් හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් 132 දෙනා අතරින් පුද්ගලයින් 05 ක් මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන...
Read moreගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළඳපොළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. දිවයිනේ සියලු ප්‍රදේශවල කෘෂි අස්වනු අතරමැදියන්ගේ සම්බන්ධයක් නැතිව අළෙවි කිරිමේ පහසුව ගොවීන්ටම...
Read moreමහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටත් උපාධි ... කොවිඩ් - 19 වසංගතය හමුවේ දැඩි ජීවිත අවදානමක් සහිතව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සංකේතාත්මකව නිල යතුරු පැදි බෙදාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී...
Read more2025 අවසන්වීමට පෙර පැය 24 පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක් වෙයි. ප්‍රජා ජල ව්‍යාපෘති ඉහළ ප්‍රමිතියකට …මාර්ග ඉදිකිරීම ජල...
Read morePresident Gotabaya Rajapaksa නෙළුව - ලංකාගම මාර්ගයේ ප්‍රතිසංස්කරණය දින 90කදී ...වන රක්ෂිතයට සහ පරිසර පද්ධතියට කිසිඳු හානියක් නොකළ යුතුයි ...සතියේ සත් දිනම ධාවනයට බස් රථයක් ...ලංකාගම වැල් පාලම ඉවත්කර ස්ථීර පාලමක් ...වන රක්ෂිතයට එක් නිවසකින් පැල 03 බැගින්...
Read moreපාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් රචිත පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව තොරතුරු ඇතුළත් පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම එළිදැක්වීම අද (25) පාර්ලිමේන්තුවේදි සිදු විය. එහිදි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් එහි පළමු...
Read moreරාජ්‍ය සහ පෞද්ගලික මට්ටමින් බීජ සහ පැළ නිෂ්පාදනයට පියවර …කෘෂි නවෝත්පාදනයට පර්යේෂණ …පොහොර භාවිතයේ නව පෙරළියක් … ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනගනු පිණිස කෘෂි අස්වනු වැඩි කිරීමට කාලය එළැඹ ඇතැයි පෙන්වා...
Read moreඑයාර්ටෙල් ලංකා සමාගමේ නව ප‍්‍රධාන විධායක නිලධාරියා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස අශීෂ් චන්ද්‍රා මහතා පත් කර ඇති බව පසුගියදා එම සමාගම නිවේදනය කළේය. ඉහළ තාක්ෂණික ජාලයක් සහ නවීනතම ඩිජිටල් වේදිකාවන්...
Read moreසමෘද්ධි සහනාධාරය රටට බරක් වීමට ඉඩ නොතබා එය අඩු ආදායම්ලාභී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි. දුගීකම සහ සමාජ අසමානතාව අවම කළ හැක්කේ අඩු ආදායම්ලාභීන්ට නව...
Read moreශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරනු ලබන නිවුන් සහෝදරයන් දෙපලක් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල ‘ගිනස් ලෝක වාර්තා පොතට’ ඇතුළත් කිරීම...
Read moreදිවයිනේ සියලු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි. දීර්ඝ කාලයක සිට නිසි අයුරින් වැව් සහ වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය නොවීම ජනාධිපතිතුමා පසුගිය දිනවල චාරිකා කළ...
Read moreදකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (SAARC) රටවල් වෙත 2019-2022 කාලය සඳහා පිරිනමනු ලබන මුදල් හුවමාරු පහසුකම් රාමුව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව, ඉන්දියානු සංචිත බැංකුව සමග මුදල් හුවමාරු ගිවිසුමකට 2020...
Read moreශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මගින් නිර්මාණය කළ “පාර්ලිමේන්තු විත්ති” පුවත් හසුන එළිදැක්වීම පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පෙරවරුවේ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කාරකසභා පරිශ්‍රයේදී සිදු කෙරිණ. ඊට...
Read moreජනපති, අගමැති කුරුණෑගල ජන හමුවල ...පාසල් වෑන් රථ සඳහා තවත් මාස 06ක ලීසිං සහන ... මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විෂයභාර අමාත්‍යවරයාට නියම කරයි. වන්දි...
Read moreපුද්ගලයින් හා ව්‍යවසායන් 65,000කට වැඩි සංඛ්‍යාවකට ණය පමා සහන ලබා දෙයි4% වාර්ෂික පොළී අනුපාතයට මහ බැංකුවේ සහන යෝජනා ක්‍රම හරහා රුපියල් බිලියන 9.5ක ණය අරමුදලක් අනුමත කරයිදේශීය ව්‍යවසායකයින්ගේ සහායට රුපියල්...
Read moreජනතා සහය දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක් …කමිටුවක් පත් කර ඉඩම් ගැටළු විසඳීමට පියවර … “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්රකාශනයෙන් දුන් පොරොන්දු නොපිරිහෙළා ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. ඒ සඳහා...
Read moreපෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පවරා ගැටළු නිරාකරණයට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. ගත වූ දින කිහිපය තුළ ජනාධිපතිතුමා චාරිකා කළ සෑම දිස්ත්‍රික්කයකදීම පෙර පාසල් ගුරුවරුන්...
Read moreඉදිරි අය වැයෙන් අතිරේක ප්‍රතිපාදන …දීර්ඝකාලීන විසඳුමකට උපදෙස් …නව වෙළෙඳපොළ සෙවීමට පියවර … 2015ට පෙර ගම්මිරිස් කිලෝවකට රුපියල් 1,300- 1,500ත් අතර මිලක් ලැබිණ. දැන් එය රුපියල් 450ත් – 500ත් දක්වා...
Read moreකොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් සිදුව ඇති වත්මන් වාතාවරණය හමුවේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතනවල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සහතික කිරීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි....
Read moreඅරමුණ හැම දරුවෙකුටම උසස් අධ්‍යාපනය සහ නුපුහුණු ශ්‍රමය 10% අඩු කිරීම. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2021-2030 දස වසර ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ප්‍රකාශයට පත් කරයි. ‘ රට හදන සෞභාග්‍යයේ දැක්ම’ රජයේ...
Read more Copyright © 2020
Business Studio
Powered by Rani CS