ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ ක්‍රියා කරන ප්‍රමුඛතම බැංකුව හැටන් නැෂනල් බැංකුව ප්‍රංශ සංවර්ධන බැංකුවට Agence Française de Développement (AFD) අනුබද්ධිත...
Read moreශ්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා Great Place to Work ආයතනය විසින් සිව්වන වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 40 අතරට ශ්‍රේණිගත කර...
Read moreඅශාන් වීරකෝන් සහ නිලානි පි‍්‍රයංගිකා විසිනි (ශාන්ති තිරසාරත්ව සංවර්ධනය) (Shanthi Sustainable Development) අපේ පෘතුවියට අප දුවන වේගයෙන් දිවිය නොහැක. වර්තමානයේදී අප වසරක් තුළ පරිභෝජනය කරන දේ නිපදවීමට පෘතුවියට වසරකුත් මාස 8 ක්...
Read moreශී‍්‍ර ලාංකේය ගොවි ජීවිත නඟා සිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සහ ඇන්සෙන් ඇගි‍්‍රකල්චර් පුද්ගලික සමාගම (ANSEN AGRICULTURE (PVT) LTD එක්ව POWERTRAC ට්‍රැක්ටර් සහ...
Read more2020 ඔක්තෝම්බර් 20: ඔක්තෝම්බර් 15 වන දින කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කාර්ය මණ්ඩල සාමාජිකයා සේවය කළ හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ 19 වන මහලේ අදාල කාර්යාල...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වැවිලි සමාගම වන හේලීස් වැවිලි සමාගමට අනුබද්ධිත සමාගම් දෙකක් වන කැළණි වැලි ප්ලාන්ටේෂන්ස් (KVPL) සහ තලවකැලේ වතු සමාගම (TTEL) යන සමාගම් විසින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත්...
Read moreමානසික සෞඛ්‍ය යනු ජීවිතයේ අප කාටත් වැදගත් වන අංශයක් වන අතර එකී වැදගත්කම හේතුකොට ගෙන එයාර්ටෙල් ලංකා සමාගම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) සමඟ එක්ව සංවේදී හා මානසික පීඩාවන්ට මුහුණ...
Read moreඅපගේ සමාජයට සහ ප්‍රජාවන්ට කොවිඞ් වසංගතය ඇති කර තිබෙන බලපෑම කොතෙක් දැයි නිශ්චිතව පැවසීම අසීරුය. මෙම වසංගතය හේතුවෙන් විවිධ වූ අනෙකුත් ද්වතියික මට්ටමේ නිදන්ගත රෝග තත්වයන් හි බරපතල ස්වභාවය හා සෞඛ්‍යාරක්ෂාව...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ කෘෂිව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගම (WATA) තිරසාරාත්මක oil palm වගාවන් සංවර්ධනය කිරීමෙන් සන්ධිස්ථානමය අවස්ථාවක් සනිටුහන් කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ පාම් ඔයිල් වගා කරන බිම් ප්‍රමාණය වෙනුවෙන් සහ...
Read moreශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) බැංකුකරණයේ පෙර ගමන්කරු ලෙස ගනුදෙනුකාරභවතුන්ගේ නිවාස සිහිනය සැබෑ කිරීමට ප්‍රයිම් සමූහයට අයත් දේපල සඳහා හිමිකම් කියන අනාගත නිවාස හිමිකරුවන්ට විශේෂ පොලී අනුපාත...
Read moreළමුන් අතර අධ්‍යාපන විශිෂ්ඨත්වයට සහාය ලබාදීමක් වශයෙන් මානවහිතවාදීයෙකු වන ධම්මික පෙරේරා මහතා විසින් ‘ධම්මික හා ප්රසිලා පෙරේරා පදනම’ හරහා DP Kids නම් අලූත්ම ආකාරයේ මූලාරම්භයක් දියත් කරනු ලැබීය. එකී මූලාරම්භය, එම මහතාගේ පුරෝගාමීත්වයෙන් පාසල් හා...
Read moreශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව තුළ ව්‍යවසායකත්ව කුසලතා සවිබල ගැන්වීම අරමුණෙන් ‘21FOR21’ තේමාව රැගත් 2020 ලෝක තරුණ නිපුණතා දිනය (WYSD) සහ ජාත්‍යන්තර තරුණ දිනය (WYSD) සංකේතවත් කිරීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගම...
Read moreඉහළ යන පාරිභෝගික ඉල්ලූමට සරිලන සහ ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවට වඩාත් ප්රශස්ත බැංකු සේවා සැපයීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය හපුතලේ පාරිභෝගික...
Read moreශ්‍රී ලාංකීය පුද්ගලික රෝහල් ක්ෂේත්රයේ පුරෝගාමී නවලෝක රෝහල රසායනාගාර ක්ෂේත්රයේ නව මානයක් සනිටුහන් කරමින් සිය 35වන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔන්ලයින් LAB TESTS ONLINE රසායනාගාර වෙබ් අඩවිය පසුගිය 18වන දින නවලෝක රෝහල් සමුයේ...
Read moreLocal News: Minister of Energy Udaya Gammanpila today (Sept 10) said the Telecommunications Regulatory Commission (TRC) has taken note of the complaints received continually by the Commission regarding the payment...
Read moreජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය සඳහා වන නවීනතම පුහුණු මධ්‍යස්ථානයට අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩ ඇතුළු උපකරණ ලබා දීමට ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුව වන...
Read moreDPL සමාගම සමඟ අඛණ්ඩව කටයුතු කරන රබර් කිරි ගොවි සමිති සාමාජිකයින්ගේ ජීවනෝපායන් අඛණ්ඩව සවිබල ගැන්වීමට හා නගා සිටුවීමට Dipped Products සමාගම එහි ප්‍රධාන තිරසාර වැඩසටහන වන DPL Firstlight යටතේ මොණරාගල...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB), සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්රයේ භාවිතයට ගන්නා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය ප්රතිලාභ සමඟින් දැරිය හැකි මිලකට විශේෂ...
Read moreශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, සංවර්ධන මූල්‍ය ආයතන සමඟ එනම් කර්මාන්ත සඳහා මූල්‍ය පහසුකම් සපයන ෆින්ලන්තයේ අරමුදලක් වන FinnFund සහ සංවර්ධනය වන රටවල් සඳහා...
Read moreපෙර නොවූ විරූ අභියෝග මධ්‍යයේ සිය ඔරොත්තු දීමේ හැකියාව විදහා දක්වමින් හේලීස් සමූහය 2019 වසරේ පළමු කාර්තුව සඳහා වාර්තා කළ රුපියල් මිලියන 285.26ක ලාභය හා සසඳන විට 2020 මූල්‍ය වර්ෂයේ...
Read moreප්රමුඛ පෙළේ ජීවිත රක්ෂණය පිළිබඳ විසඳුම් ලබා දෙන විශේෂඥ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් කුඩා අවධියේ සිට විශ්වවිද්‍යාලය දක්වා අඛණ්ඩව අධ්‍යාපනය හැදෑරීම සහතික කිරීම සඳහා ‘සිසුමග+’ නමින් විශේෂයෙන් නිර්මාණය කළ අද්විතීය...
Read moree-learning වේදිකා, රැස්වීම් සහ සජීවී අන්තර්ජාල විකාශයන් ආදී කටයුතුවලට වැඩි වශයෙන් යොමු වීම හේතුවෙන් ඉහළ යන ඬේටා භාවිතයට ප්‍රතිචාරයක් ලෙස ශ්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා...
Read moreඞීමෝ TATA රථ සහ කෘෂි යන්ත්‍රෝපකරණ වර්ග සඳහා ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය ප්රතිලාභ ඇතුළුව පහසු ලීසිං විසඳුම් ලබා දීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ඞීමෝ සමඟ සිය...
Read moreදකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (SAARC) රටවල් වෙත 2019-2022 කාලය සඳහා පිරිනමනු ලබන මුදල් හුවමාරු පහසුකම් රාමුව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව, ඉන්දියානු සංචිත බැංකුව සමග මුදල් හුවමාරු ගිවිසුමකට 2020...
Read moreපුද්ගලයින් හා ව්‍යවසායන් 65,000කට වැඩි සංඛ්‍යාවකට ණය පමා සහන ලබා දෙයි4% වාර්ෂික පොළී අනුපාතයට මහ බැංකුවේ සහන යෝජනා ක්‍රම හරහා රුපියල් බිලියන 9.5ක ණය අරමුදලක් අනුමත කරයිදේශීය ව්‍යවසායකයින්ගේ සහායට රුපියල්...
Read moreපසුගියදා පැවැති ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ 59 වන වාර්ෂික මහා සම්මේලනයේදී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය 2020/21 වර්ෂය සඳහා එහි සභාපති ලෙස SLCPI විසින් ඒකමතිකව තෝරා ගන්නා ලදී. හේමාස් ෆාමසූටිකල්ස් හි කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය විශිෂ්ටත්වය වෙනුවෙන් ජාත්‍යන්තර කීර්තියට ලක් වෙමින්, එක්සත් රාජධානියේ කීර්තිමත් බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව සිව්වන වරටත් 2020 ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ශ්‍රේණිගත කර ඇත. බෑන්කර්...
Read moreහැටන් නැෂනල් බැංකුව ජයග්‍රාහී 11වන වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 2020 වසරේ ඒෂියන් බෑන්කර් පාරිභෝගික මූල්‍ය සේවා විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (Asian Banker’s International Excellence in Retail Financial Services 2020 awards ceremony) සම්මානයට...
Read moreශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ජීවිත රක්ෂණ සමාගමක් වන HNB ඇෂුවරන්ස් පීඑල්සී (HNBA) සිය ව්‍යාපාරික ක්‍රියාවලීන් සරල කිරීම හා විධිමත් කිරීම සඳහා මෙන්ම මූල්‍ය මෙහෙයුම් හි විනිවිදභාවය ඉහළ නැංවීම සහ වඩා...
Read moreශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, රටේ පවතින දැඩි අභියෝගාත්මක තත්වය මධ්‍යයේ වූවද Fitch ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන දෙකක් ඉහළට පැමිණෙමින් 'AA+(lka)' ණය ශ්‍රේණිය හිමි කර ගෙන...
Read more Copyright © 2020
Business Studio
Powered by Rani CS