• About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact
Sunday, 5 February 2023
28 °c
Colombo
27 ° Mon
27 ° Tue
27 ° Wed
26 ° Thu
Sri Lanka News - BusinessNews.lk
  • Home
  • Brief
  • News
    • Local
    • Covid-19
    • Developments
    • Sports
    • World
    • Weather
  • Business
    • Banking & Insurance
    • Corporate
    • CSR
    • Economy
    • Entrepreneur
    • Financial
    • Travel
    • Budget
  • Mag
  • News – Sinhala
    • Business – Sinhala
No Result
View All Result
Sri Lanka News - BusinessNews.lk
Home Sinhala Business News

Eco Spindles, CFW විලාසිතා දැක්මේදී ප‍්‍රතිචක‍්‍රීයකරණයේ වැදගත්කම පිළිබඳව ලොවටම කියයි

by Editor
25 April, 2021
in Sinhala Business News, Sinhala News Today
1 min read
347 11
Eco Spindles talks responsible recycling at CFW’s Fashion Summit
315
SHARES
1.4k
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ විලාසිතා සතිය (Colombo Fashion Week) විසින් පසුගියදා සංවිධානය කරනු ලැබූ සුවිශේෂී විලාසිතා දැක්ම සඳහා වූ ‘විලාසිතා සැපයුම් දාම චක‍්‍රය’ යන්න තේමාව කරගත් සුවිශේෂී කමිටු සාකච්ඡාවේ විශේෂඥයන් අතරට ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන Eco Spindles ද එක් විය.

මෙම සාකච්ඡාව සඳහා Eco Spindles නියෝජනය කළ Eco Spindles නූල් අංශයේ ප‍්‍රධාන විධායක නිලධාරී, නාලක සෙනෙවිරත්න මහතා විසින් Eco Spindles හි වත්මන් ක‍්‍රියාකාරීත්වය සහ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිචක‍්‍රීයකරණ ආර්ථිකය පිළිබඳ තොරතුරු සවිස්තරාත්මක ඉදිරිපත් කරන ලදී.

එහිදී සෙනෙවිරත්න මහතා අවධාරණය කර සිටියේ ‘‘සාමාන්‍යයෙන් PET ප්ලාස්ටික් බෝතලයක් සම්පූර්ණයෙන් දිරා යාමට වසර ගණනාවක් ගත වෙනවා. ගෝලීය වශයෙන් අනිසි අයුරින් පරිසරයට බැහැර කරන බෝතල් ප‍්‍රමාණය බිලියන 600 කට අධිකයි. මේ බෝතල් එක පෙළට තැබුවහොත් ඒ තුළින් පෘථිවිය වටා වට 730 ක් පමණ සෑදිය හැකියි. මෙම PET ප්ලාස්ටික් බෝතල් නිසි ලෙස බැහැර කර ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමට කටයුතු කළ හොත් ඉන් ඇඟලූම් නිර්මාණය සඳහා අවශ්‍ය පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙනවා. එසේ වුවහොත් එම ප්ලාස්ටික් දිරා යාමේ කාලය තවත් වසර 900කින් පමණ අඩු කර ගැනීමේ හැකියාවද සලසා ගත හැකියි.’’

එහිදී මෙරට PET ප්ලාස්ටික් අපද්‍රව්‍යයන්හි තත්වය පිළිබඳව ද පැහැදිලි කළ සෙනෙවිරත්න මහතා ‘‘ශ‍්‍රී ලාංකිකයන් සෑම මාසයකම මෙටි‍්‍රක් ටොන් 1500 ක පමණ බරකට සමාන බෝතල් මිලියන 300ක පමණ ප‍්‍රමාණයක් ඉවත් කරනවා. නමුත් ඉන් ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා යොදා ගන්නේ බෝතල් මිලියන 50ක පමණ ප‍්‍රමාණයක් පමණයි. එය සාමාන්‍යයෙන් මෙටි‍්‍රක් ටොන් 250ක පමණ ප‍්‍රමාණයක්. අපගේ අසල්වැසි ඉන්දියාව සමඟ සංසන්දනයේදී ඔවුන් ඉවතලන ප්ලාස්ටික්වලින් 80%ක් පමණ ප‍්‍රමාණයක් ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමට කටයුතු කරනවා. නමුත් අපි ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන්නේ ඉවතලන ප්ලාස්ටික් වලින් 20%ක් පමණයි.’’ යනුවෙන් ද පවසා සිටින ලදී.

Eco Spindles පසුගියදා හොරණ ප‍්‍රදේශයේ සිය කර්මාන්ත පහසුකම් තවදුරටත් ව්‍යාප්ත කිරීමත් සමඟ එහි ප‍්‍රතිචක‍්‍රීයකරණ හැකියාව දෙගුණ කර ගැනීමට සමත් වූ අතර 2023 වන විට එහි තෙවන අදියරද ක‍්‍රියාත්මක කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ. ඒ තූලින් ඉවත ලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙරට පරිසරයට එකතු නොවී අවම කිරීමටද ඔවුන්ට අවකාශ උදා වනු ඇත.

‘‘කෙසේ වුවත් අපට මේ ක‍්‍රියාදාමය තනිව සිදු කිරීමට අපහසුයි. අප රටේ අපද්‍රව්‍ය කළමනාකරණ ක‍්‍රියාවලියේ සාමූහික වෙනසක් සිදු කිරීමට නම් ගෘහ මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා සහයෝගය ඉතාමත් අවශ්‍යයි. අපගේ මේ ප‍්‍රයත්නය රජයේත් පැසසුමට ලක්ව ඇති අතර එය ප‍්‍රතිචක‍්‍රීයකරණ කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කිරීමට පිටුවහලක් වනු ඇතැයි මා විශ්වාස කරනවා.’’ යනුවෙන්ද සෙනෙවිරත්න මහතා මෙහිදී සඳහන් කර සිටියේය. තවද ඒ මහතා සඳහන් කර සිටියේ ‘‘PET ප්ලාස්ටික් බෝතල් කළමනාකරණය සඳහා සාමූහික කසළ කළමනාකරණ උපායමාර්ගයක් අපට ඔවුන්ගෙන් අවශ්‍යයයි. ’’යනුවෙනි.

PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය පිළිබඳ දැනුවත් කිරීම සම්බන්ධයෙන්ද Eco Spindles සුවිසල් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ඒ තුළින් මෑතකදී (Waste 2 Value) නමින් ජංගම දුරකතන යෙදවුමක් (App) හදුන්වා දෙනු ලැබූ අතර එමගින් අපද්‍රව්‍ය බැහැර කරනු ලබන කසළ බඳුන් පහසුවෙන් සොයා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන් වෙත උදා කර දී තිබීම පාරිභෝගිකයන් හට ඉමහත් සහනයක් වනු නිසැකය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෙනෙවිරත්න මහතා ‘‘මෙම නවතම යෙදුම තුළින් රට පුරා පිහිටුවා ඇති අපද්‍රව්‍ය බඳුන් සලකුණ සහිත GPS තාක්ෂණයෙන් යුතු සිතියමක් ලබා දෙනවා. ඒ හරහා ඔවුන් සතු ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කළ යුතු ස්ථානයන් පහසුවෙන් සොයා ගැනීමේ අවස්ථාව ඔවුන්ට ලැබෙනවා. මේ වන විට රට පුරා ඒ ආකාරයේ අපද්‍රව්‍ය බඳුන් 300ක් පමණ පිහිටුවා ඇති අතර මේ වසර තුළදී ඒ ආකාරයේ අපද්‍රව්‍ය බඳුන් 1000ක් දක්වා වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙන්ද මෙහිදී සඳහන් කළේය.

එසේම ඒ මහතා විසින් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද අමුද්‍රව්‍ය භාවිත කිරීම වඩාත් ඵලදායී වන බව ද පෙන්වා දුන් අතර ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද අමුද්‍රව්‍ය තුළින් භාණ්ඩ නිෂ්පාදනයේදී අවසාන නිෂ්පාදනය සඳහා වැයවන ශක්තිය 47%කින් අඩු වන අතර 35%ක පමණ අවම හරිතාගාර වායු විමෝචනයක්ද, 20%ක පමණ අඩු ජල අවශ්‍යතාවක්ද සපුරාලන බවද වැඩිදුරටත් පැහැදිලි කරන ලදී.

මේ හේතු සාධක නිසා ගෝලීය වෙළෙඳපොල තුළ ඉහළ තත්වයේ නූල් සහ මොනොෆිලමන්ට් සඳහා ඇති ඉල්ලූමද සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ලබයි. විශේෂයෙන් PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය තුළින් නූල් නිෂ්පාදනයේදී ලෝකයේ අවම කාබන් පියසටහනක් සහිත නිෂ්පාදන සමාගමක් ලෙස Eco Spindles හඳුනාගෙන ඇත. සාම්ප‍්‍රදායික විවිධ යන්ත‍්‍ර සූත‍්‍ර භාවිත කිරීමේ ක‍්‍රියාවලියෙන් ඔබ්බට යමින් ඍජුවම නූල් නිර්මාණය සඳහා උසස් යන්ත්‍රෝපකරණ භාවිතා කිරීම හේතුවෙන් Eco Spindles මෙසේ ඇගයීමට ලක්ව ඇත.

2021 වසරේ CFW විලාසිතා දැක්ම තුළද මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලදී. ඒ සඳහා වූ විලාසිතා සමුළුවෙහි කමිටු සාකච්ඡා මාලාවක් තුළින් විලාසිතා සැපයුම් දාමය සඳහා ප‍්‍රතිචක‍්‍රීයකරණයේ වැදගත්කම යොදා ගැනීම හා එය මනාව ප‍්‍රයෝජනයට ගන්නා ලදී.
Eco Spindles සහ CFW අතර ඇති කරගනු ලැබූ මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දැක්වූ BPPL Holdings හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා සඳහන් කර සිටියේ ‘‘අප ආරම්භයේ සිටම මේ ආකාරයේ වැදගත් විලාසිතා සමුළු සදහා දායක වී තිබෙනවා. ඇඟලූම් ක්ෂේත‍්‍රයේ පැවැත්ම හා තිරසාරභාවය පිළිබද දැනුම ඉහළ නැංවීම සඳහා මෙන්ම ඉතා වටිනා සාකච්ඡාවක් වෙනුවෙන් සෑම වසරකම මේ ආකාරයේ අවස්ථාවක් සංවිධානය කිරීම පිළිබඳව CFW හි නිර්මාතෘ හා කළමනාකාර අධ්‍යක්ෂ අජේ වීර් සිං මහතාට සහ ඔහුගේ කණ්ඩායමට මාගේ ස්තුතිය පුද කිරීමට කැමතියි.’’ යනුවෙනි.

CFW හි නිර්මාතෘ හා කළමනාකාර අධ්‍යක්ෂ අජේ වීර් සිං මහතා මෙහිදී අදහස් දක්වමින් ‘’Colombo Fashion Week ශ‍්‍රී ලංකාවේ සියලූ විලාසිතා කර්මාන්තයේ සෑම අංශයකම දියුණු වෙනසක් අපේක්ෂා කරනවා. මෙවර මෙම සමූළුවේදී එම ගැටලූව පිළිබඳව වැඩි අවධානය යොමු කිරීමට අප කටයුතු කළා. කර්මාන්තයන් විසින් පරිසරය නොසළකා හැරීමේ හේතුව මත අද වන විට ගෝලීය උණුසුම ඉතාමත් ඉහළ ගොස් තිබෙනවා. ඇඟලූම් කර්මාන්තයේ පැවැත්ම හා තිරසාරත්වය වෙනුවෙන් කැපවන ප‍්‍රතිචක‍්‍රීයකරණය සම්බන්ධයෙන් කටයුතු කරන Eco Spindles වැනි ආයතනයන්ට මේ මොහොතේ අපගේ ස්තුතිය පුද කිරීමට කැමතියි.’’ යනුවෙන් පැවසුවේය.

Share126Tweet79

Related Posts

Nimmi Harasgama Sri Lankan actress nominated for British TV Award
Entertainment

Nimmi Harasgama Sri Lankan actress nominated for British TV Award

28 May, 2021
Jude Gomes, Chief Executive Officer of Union Assurance
Sinhala Business News

ශ්‍රී ලංකාවේ සමාගම් සඳහා යූනියන් ඇෂුවරන්ස් වෙතින් ‘Group Health’ නමින් පරිපූර්ණ ඩිජිටල් ජීවිත රක්ෂණ විසඳුමක්

25 April, 2021
Eco Spindles
Sinhala Business News

Eco Spindles ලෝකයේ හොඳම ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම් 10 අතරට ශ්‍රේණිගත වෙයි

25 April, 2021
Lina Manufacturing celebrates a decade of growth and innovation of home-grown respiratory care products
Sinhala Business News

ශ්‍රී ලංකාවේ ශ්වසන නිෂ්පාදන පුරෝගාමී ලීනා මැනුෆැක්චරින් සමාගම දශකයක් සපුරයි

25 April, 2021
Airtel partners TRCSL ‘Gamata Sanniwedanaya’ to boost network in Ratnapura
Sinhala Business News

රත්නපුරයේ සිය ආවරණ ජාලය ඉහළ නැංවීමට එයාර්ටෙල් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සමඟ එක්වෙයි

25 April, 2021
Softlogic 4 her
Sinhala Business News

ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමට හා දිරිමත් කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් වෙතින් ‘4Her’ නමින් දිගුකාලීන වැඩසටහනක්

19 March, 2021

RECENT

Lives lost in war cannot be restored but income lost in economic war can be restored – President

Lives lost in war cannot be restored but income lost in economic war can be restored – President

2 February, 2023
Emirates ready to serve travellers and welcome tourists to Dubai

Fly Emirates to Dubai and enjoy a free night’s stay at Fairmont The Palm

2 February, 2023
St. Anthony’s Hardware celebrates the children at Lama Sewana Detention Home

St. Anthony’s Hardware celebrates the children at Lama Sewana Detention Home

2 February, 2023
Singer Sri Lanka unveils the all-new SINGER RED Loyalty Program

Singer Sri Lanka unveils the all-new SINGER RED Loyalty Program

2 February, 2023
Sri Lanka Telecom and Mobitel

SLT-MOBITEL gifts customers amazing 75GB YouTube data to celebrate the 75th Independence Day

2 February, 2023
Ninewells Hospital hands over donation to the ‘Feed a Child’ initiative of the Sri Lanka College of Paediatricians

Ninewells Hospital hands over donation to the ‘Feed a Child’ initiative of the Sri Lanka College of Paediatricians

2 February, 2023
Allianz Insurance

Allianz Child Protector – Helping You Protect Life’s Most Precious Gift

2 February, 2023
HNB Assurance

HNB Assurance produces phenomenal MDRT Qualifiers

2 February, 2023
International Debit Card & ComBank Digital free for ComBank FC account holders

International Debit Card & ComBank Digital free for ComBank FC account holders

2 February, 2023
UB Finance Powers STC Basketball

UB Finance Powers STC Basketball

2 February, 2023
NDB hosts auction AI-Generated visuals as part of Corporate Sustainability Initiative

NDB hosts auction AI-Generated visuals as part of Corporate Sustainability Initiative

2 February, 2023
DFCC Bank and Citizens Development Business Finance PLC (CDB) Enter into Strategic Partnership to Expand Inward Remittance Services

DFCC Bank and CDB Enter into Strategic Partnership to Expand Inward Remittance Services

2 February, 2023
Sanasa Life Introduces “Pinsaru Vandana” – A Premium Insurance Policy for Buddhist Clergy

Sanasa Life Introduces “Pinsaru Vandana” – A Premium Insurance Policy for Buddhist Clergy

2 February, 2023
Crocodile unveils 7th outlet in Colombo 7

Crocodile unveils 7th outlet in Colombo 7

2 February, 2023
DIMO expands its annual book distribution to the communities in the fisheries sector

DIMO expands its annual book distribution to the communities in the fisheries sector

2 February, 2023
CIPM Sri Lanka

CIPM Research Reveals the Way Forward to Attract Youth to Tertiary Vocational Education & Training (TVET) Education

2 February, 2023
Brandix Manusathkara Thilina 2022 offers hope to over 16,000 students with the gift of school essentials

Brandix Manusathkara Thilina 2022 offers hope to over 16,000 students with the gift of school essentials

2 February, 2023
E-commerce: An Islandwide Phenomenon and a Youth-oriented Futuristic Industry of Sri Lanka – Report

E-commerce: An Islandwide Phenomenon and a Youth-oriented Futuristic Industry of Sri Lanka – Report

2 February, 2023
JKH Chairman Krishan Balendra

John Keells Holdings records EBITDA growth of  9% to Rs.10.41 billion in Q3

2 February, 2023
Hatch Enters Partnership with Draper Startup House to Strengthen Sri Lanka’s Position as a Startup Nation

Hatch Enters Partnership with Draper Startup House to Strengthen Sri Lanka’s Position as a Startup Nation

1 February, 2023
Asian Paints Causeway Adds Color to ‘Kedella – Art of Living’ as the Official Paint Partner\

Asian Paints Causeway Adds Color to ‘Kedella – Art of Living’ as the Official Paint Partner

1 February, 2023
Nursing Jobs

Pilot Project to Provide Nursing Courses for Foreign Employment

1 February, 2023
A/L, O/L Students siting for Exam

Now You can apply for the 2022 O/L exam online – Commissioner General of Examinations

1 February, 2023
Election Commission Sri Lanka

A gazette announcing the date of the local government election has been published

1 February, 2023
Prime Minister to present Rs 130 billion supplementary bill to pay back ex-govt’s arrears - Sri Lanka News – BusinessNews.lk |Local|Business|Sports|World

The Cabinet has approved amendments to the Social Security Tax Act – Bandula Gunawardena

1 February, 2023
Karu Jayasuriya

Karu Jayasuriya to conferred with honorary title ‘Sri Lankabhimanya’

1 February, 2023
Prime Minister suggests that the tourism industry could provide the strongest help to Sri Lankan economy and appoints honorary consuls to promote it

Prime Minister suggests that the tourism industry could provide the strongest help to Sri Lankan economy and appoints honorary consuls to promote it

1 February, 2023
US Under-Secretary for Political Affairs Victoria Nuland visits Sri Lanka, pledges continued support

US Under-Secretary for Political Affairs Victoria Nuland visits Sri Lanka, pledges continued support

1 February, 2023
Sagala Ratnayake

World Bank’s Economic Reform Assistance Program Discussed at Presidential Secretariat Meeting chaired by Sagala Ratnayake

1 February, 2023
president secretary office colombo

President Ranil Wickremesinghe issues orders to further curtail government expenditure

1 February, 2023
Sri Lanka News - BusinessNews.lk

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Navigate Site

  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • News
  • Local
  • Business
  • Covid-19
  • Sports
  • World
  • Magazine
  • Business – Sinhala

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Login to your account below

Forgotten Password?

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist