• About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact
Friday, 5 March 2021
26 °c
Colombo
27 ° Sat
26 ° Sun
26 ° Mon
26 ° Tue
Sri Lanka News - BusinessNews.lk
  • Home
  • News
    • Local
    • Covid-19
    • Developments
    • Sports
    • World
    • Weather
  • Business
    • Banking & Insurance
    • Corporate
    • CSR
    • Economy
    • Entrepreneur
    • Financial
    • Travel
    • Budget
  • Magazine
  • News – Sinhala
    • Business – Sinhala
No Result
View All Result
Sri Lanka News - BusinessNews.lk
Home Sinhala Business News

සක‍්‍රීය සයිබර් ආරක්ෂණ ප‍්‍රහාර හඳුනා ගැනීම සහ උදාසීන කිරීම සඳහා Sophos ක්ෂණික ප‍්‍රතිචාර සේවාවක් (Rapid Response) දියත් කරයි

by Editor
14 November, 2020
in Sinhala Business News, Sinhala News Today
1 min read
Sophos

Sophos

1.4k
VIEWS
Share on FacebookShare on Twitter
  • විදුලිය මෙන් වේගවත් සිදු වීම් ප‍්‍රතිචාරය ප‍්‍රහාරයේ හානිය අවම කරන අතර නැවත යථා තත්වයට පත් කිරීමේ කාලය අඩු කරයි
  • Sophos ක්ෂණික ප‍්‍රතිචාරය මගින් නව රැල්ලේ Ryuk ප‍්‍රහාරවලදී Ransomware (කප්පම් ඉල්ලන විනාශකාරී මෘදුකාංග) ඇතුළත් කිරීමට Buer Malware Dropper යොදා ගන්නා පළමු භාවිතාව හඳුනා ගනී

ඊළඟ පරම්පරාවේ සයිබර් ආරක්ෂණයේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන Sophos, ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම ස්ථාවර ගාස්තු සහිත දුරස්ථ සිදුවීම් ප‍්‍රතිචාර සේවාවක් වන සහ එහි සම්පූර්ණ දින 45ක සේවා කාලය පුරා සක‍්‍රීය සයිබර් ආරක්ෂණ ප‍්‍රහාර හඳුනා ගැනීම හා උදාසීන කිරීම සිදු කරන Sophos ක්ෂණික ප‍්‍රතිචාර සේවාව Sophos Rapid Response හඳුන්වා දුන් බව නිවේදනය කර ඇත. Sophos ක්ෂණික ප‍්‍රතිචාර සේවාව මගින් ආයතනවලට එල්ල වන සයිබර් ප‍්‍රහාර ඉක්මනින් නැවැත්වීමට හා ඔවුන්ගේ ජාලවලින් විනාශකාරී ප‍්‍රතිවාදීන් ඉවත් කිරීම, හානිය හා පිරිවැය අවම කිරීම සහ නැවත යථා තත්වයට පත් වීමේ කාලය අඩු කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප‍්‍රතිචාර දක්වන්නන් (incident responders), තර්ජන සොයන්නන් (threat hunters) සහ තර්ජන විශ්ලේෂකයින් (threat analysts) ගෙන් සමන්විත සතියේ දින හතේ පැය 24ම කැපවූ කණ්ඩාමක් ලබා දෙයි.

Ransomware (කප්පම් ඉල්ලන විනාශකාරී මෘදුකාංග) ඇතුළත් කිරීමට Buer Malware Dropper භාවිතා කළ පළමු අවස්ථාව Sophos ක්ෂණික ප‍්‍රතිචාර සේවාව මගින් හඳුනා ගෙන ඇත. Sophos ක්ෂණික ප‍්‍රතිචාර සේවාව සහ SophosLabs මගින් මෑතකදී ප‍්‍රකාශකයට පත් කරන ලද නව පර්යේෂණයදී  “Hacks for sale: Inside the Buer Loader Malware-as-a-Service,” යන Buer මගින් වින්ඩෝස් පරිගණක සමඟ සම්මුතියක් ඇති කර ගන්නා ආකාරය හා ප‍්‍රහාරකයින්ට විනාශකාරී දෙයක් ඇතුළත් කිරීමට හැකියාව ලබා දෙන ආකාරය පිළිබඳව විස්තර කර ඇත. Sophos ක්ෂණික ප‍්‍රතිචාර සේවාව විසින් මෙම සොයා ගැනීම සිදු කරනු ලැබුවේ මෑතකදී Ryuk ransomware ප‍්‍රහාරයක් මැඩ පවත්වන අතරතුරය. එය නව මෙවලම්, තාක්ෂණික ක‍්‍රම හා ක‍්‍රියා පිළිවෙත් භාවිතා කර Ryuk ප‍්‍රහාර රැල්ලක කොටසක් wave of Ryuk attacks  ලෙස හඳුනා ගෙන නතර කරන ලදී. මෙම සිද්ධියේදී නිර්දය ප‍්‍රහාරකයින් විසින් Buer භාවිතය වෙනත් ආකාරයේ loader malware සමඟ මිශ‍්‍ර කරමින් ඔවුන්ගේ උත්සාහයන් පුළුල් කිරීමට පෙර Ryuk ransomware දියත් කිරීමේ උත්සාහක් ලෙස Ryuk හි නව ප‍්‍රභේදයක් භාවිතා කරන ලදී.

‘‘ඔබට ප‍්‍රහාරයක් එල්ල වූ විට වැදගත්ම දෙය වනුයේ කාලයයි. ආරම්භක සම්මුතිය සහ උදාසීනකරණය අතර සෑම මිනිත්තුවක්ම ඉතා වැදගත් වනුයේ ප‍්‍රහාරක ජීවන චක‍්‍රය විරුද්ධවාදීන් ඉතා වේගයෙන් ක‍්‍රියාත්මක වන බැවිනි.’’ යැයි Sophos හි ප‍්‍රධාන තාක්ෂණ නිලධාරී ජෝ ලෙවි මහතා පැවසීය. ‘‘උසස් මට්ටමේ ප‍්‍රහාර මගින් ව්‍යාපාරික මෙහෙයුම් ඉක්මනින් නතර කළ හැකි අතර කප්පම් ඉල්ලන ransomware මෘදුකාංගය පිළිබඳ අත්දැකීම් ඇති තොරතුරු තාක්ෂණ කළමනාකරුවන් IT managers who have experienced ransomware first hand මේ සියල්ල හොඳින් දන්නවා. ඔවුන් ප‍්‍රහාරයට ලක් නොවූ අයට වඩා සිදු වීම් ප‍්‍රචාරය සඳහා සමානුපාතිකව වැඩි කාලයක් ගත කිරීම සහ තර්ජන වැළැක්වීම සඳහා අඩු කාලයක් ගත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව වාර්තා කරනු ලබනවා. Sophos ක්ෂණික ප‍්‍රතිචාර සේවාව මගින් සක‍්‍රීය ප‍්‍රහාරයන්ට active attacks බාධා කරන අතර අධිෂ්ඨානශීලී ප‍්‍රහාරකයින් නැවැත්වීමේ සංකීර්ණ හා කාලය නාස්ති කිරීමේ ක‍්‍රියාවලිය ඉවත් කරනවා, එනිසා ආයතනවලට ඔවුන්ගේ සාමාන්‍ය මෙහෙයුම්වලට ආපසු වේගයෙන් යා හැකියි,’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Share125Tweet78

Related Posts

HNB offers Cashback to Credit Cardholders for orders on Uber Eats
Sinhala Business News

Uber Eats හරහා ඇණවුම් කරන ණයපත් හිමියන්ට HNB වෙතින් ආපසු මුදල්

14 November, 2020
Gunarathne
Sinhala Business News

ප‍්‍රතිසංස්කරණ ක‍්‍රමවේදය: කුඩා තේ වතුහිමියන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ඵලදායීතාවයේ වැදගත්ම අංශයයි

14 November, 2020
Central Bank of Sri Lanka
Sinhala Business News

කොවිඩ්-19 නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා ණය සහන කාලයක් ලබාදීම

13 November, 2020
Mahinda Rajapaksa
Sinhala Local News

සෞභාග්‍යයේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව නොවැම්බර් 17 වැනිදා රට හමුවේ තබනවා- ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

12 November, 2020
President Gotabaya Rajapaksa
Sinhala Local News

නිවාස ව්‍යාපෘති රැසක ඉදිකිරීම් එකවර …කඩිනමින් වැඩ ඇරඹීමට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට ජනපති ඇරයුම් ..

12 November, 2020
President Gotabaya Rajapaksa
Sinhala Local News

කොවිඩ් ව්‍යාප්තියට බලපාන සෙසු සෞඛ්‍ය ගැටළු ජනපති විමසුමට ….

12 November, 2020

RECENT

Fairfirst Insurance awarded at SLIM DIGIS for innovating the digital sphere for a future-ready brand

Fairfirst Insurance awarded at SLIM DIGIS for innovating the digital sphere for a future-ready brand

4 March, 2021
HNB FINANCE reinforces service offering to Anuradhapura with relocation to self-owned premises

HNB FINANCE reinforces service offering to Anuradhapura with relocation to self-owned premises

4 March, 2021
DFCC Bank Sri Lanka

DFCC Bank continues a proactive partnership with CIMA & wins Top Employer Award

4 March, 2021
Prakash Schaffter, Chairman of Janashakthi Insurance PLC

Janashakthi Life demonstrates resilience with commendable growth during 2020

4 March, 2021
IIHS strengthens Sri Lanka healthcare industry with Graduation of over 400 Healthcare Professionals

IIHS strengthens Sri Lanka healthcare industry with Graduation of over 400 Healthcare Professionals

4 March, 2021
Seylan Bank Ranked Number One for ‘Customer Service Excellence’ - Sri Lanka News – BusinessNews.lk |Local|Business|Sports|World

Seylan Bank partners Zimantra Leisure

4 March, 2021
Nations Trust Bank Takes the Lead in Transforming Sri Lanka’s Digital Economy

Nations Trust Bank Takes the Lead in Transforming Sri Lanka’s Digital Economy

4 March, 2021
ReMAtics elevates client offering with News Publisher partnership

ReMAtics elevates client offering with News Publisher partnership

4 March, 2021
Launching the Asian Journal of Management Studies

Launching the Asian Journal of Management Studies

4 March, 2021
Anura Priyadharshana Yapa

Committee on Public Finance has requested that CBSL to develop a people-friendly strategic plan.

4 March, 2021
Sri Lanka News - BusinessNews.lk

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Navigate Site

  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • News
  • Local
  • Business
  • Covid-19
  • Sports
  • World
  • Magazine
  • Business – Sinhala

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Login to your account below

Forgotten Password?

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist