• About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact
Tuesday, 28 March 2023
28 °c
Colombo
27 ° Mon
27 ° Tue
27 ° Wed
26 ° Thu
Sri Lanka News - BusinessNews.lk
  • Home
  • News
    • Local
    • Developments
    • Sports
    • World
    • Weather
  • Business
    • Banking & Insurance
    • Corporate
    • CSR
    • Economy
    • Entrepreneur
    • Financial
    • Travel
    • Budget
  • News – Sinhala
    • Business – Sinhala
  • Entertainment
    • Mobile
    • Technology
    • Vehicle
    • Things to do
No Result
View All Result
Sri Lanka News - BusinessNews.lk
Home Sinhala Local News

කොවිඩ් මර්දනසඳහා සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ජනපතිට හඳුන්වා දෙයි

by Editor
5 November, 2020
in Sinhala Local News, Sinhala News Today
1 min read
362 7
President Gotabaya Rajapaksa

President Gotabaya Rajapaksa

325
SHARES
1.5k
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ මගපෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Safe)  ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හඳුන්වා දෙයි.

කොවිඩ් ආසාදිතයන්ගේ සබඳතා සොයා ගැනීම හා වාහකයන්ගේ සංචරණය කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන අභියෝග වේ. “සුවෙන් සිටිමු” (Stay Safe)  ඩිජිටල් ව්‍යාපෘතිය මේ ගැටළු දෙකටම එකවර විසඳුම් දෙයි.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (04) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා විසින් නව ව්‍යාපෘතිය හඳුන්වාදෙනු ලැබීය.

“සුවෙන් සිටිමු” (Stay Safe)  QR කේතයක් මත පදනම් වේ. කොවිඩ් 19 වැළැක්වීමේ නිරත සියලු පාර්ශ්වයන්ට, වාණිජ හා රාජ්‍ය අංශයේ ආයතනවලට සහ සියලුම ජනතාවට පහසුවෙන් භාවිත කළ හැකි සරල ක්‍රමවේදයකින් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.

Staysafe.gov.lk වෙත පිවිසීමෙන් සෑම ආයතනයකටම අනන්‍ය QR කේතය ගත හැකිය. ලබන සෙනසුරාදා (07) සිට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

ස්මාට් ජංගම දුරකථනයක් භාවිතයෙන් ඕනෑම ආයතනයක නම, ලිපිනය, හිමිකරුගේ නම සහ දුරකථන අංකය වැනි තොරතුරු කිහිපයක් දීමෙන් ඉතා පහසුවෙන් QR කේතය ගත හැකිය. එම කේතය මුද්‍රණය කර ආයතනයේ දොරටුවේ ප්‍රදර්ශනය කිරීමට පිළිවන.

ස්මාට් ජංගම දුරකථනයක් ඇති හෝ නැති හෝ සියලුදෙනා ලියාපදිංචි කර ඔවුන් යන එන ස්ථාන හඳුනා ගනු ලැබේ. මේ පිළිබඳව සියලු මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමට තොරතුරු හා සන්නිවේදන නියෝජිතායනය පියවර ගනු ඇත.

කොවිඩ් කාර්ය සාධක බලකාය බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල කොරෝනා ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය ජනාධිපතිතුමාට පැහැදිළි කළේය.

ජනතාව වගකීමෙන්  ක්‍රියාකිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ඇඳිරි නීතිය පැනවීමෙන් පමණක් ජනතාව හැසිරවීම අඛණ්ඩව කළ නොහැකිය. ජන ජිවිතය, රටේ ආර්ථිකය සහ අන් සියලු පැතිකඩ සමබරව සැලකිල්ලට ගෙන අවබෝධයෙන් යුතුව තීරණ ගත යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

වෛරසය මර්දනයට පිළියමක් සොයා ගන්නා තෙක් රට වසා තැබිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සියලු දෙනා දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සූදානම් විය යුතු බව ද පැවසීය.  වෛරසය පාලනය සඳහා ඇඳිරි නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිතුමා පොලීසියට උපදෙස් දුන්නේය.

ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Share130Tweet81

Related Posts

Jude Gomes, Chief Executive Officer of Union Assurance
Sinhala Business News

ශ්‍රී ලංකාවේ සමාගම් සඳහා යූනියන් ඇෂුවරන්ස් වෙතින් ‘Group Health’ නමින් පරිපූර්ණ ඩිජිටල් ජීවිත රක්ෂණ විසඳුමක්

25 April, 2021
Eco Spindles
Sinhala Business News

Eco Spindles ලෝකයේ හොඳම ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම් 10 අතරට ශ්‍රේණිගත වෙයි

25 April, 2021
Eco Spindles talks responsible recycling at CFW’s Fashion Summit
Sinhala Business News

Eco Spindles, CFW විලාසිතා දැක්මේදී ප‍්‍රතිචක‍්‍රීයකරණයේ වැදගත්කම පිළිබඳව ලොවටම කියයි

25 April, 2021
Lina Manufacturing celebrates a decade of growth and innovation of home-grown respiratory care products
Sinhala Business News

ශ්‍රී ලංකාවේ ශ්වසන නිෂ්පාදන පුරෝගාමී ලීනා මැනුෆැක්චරින් සමාගම දශකයක් සපුරයි

25 April, 2021
Airtel partners TRCSL ‘Gamata Sanniwedanaya’ to boost network in Ratnapura
Sinhala Business News

රත්නපුරයේ සිය ආවරණ ජාලය ඉහළ නැංවීමට එයාර්ටෙල් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සමඟ එක්වෙයි

25 April, 2021
Chinese President Xi calls for President Gotabaya Rajapaksa
Local News

Chinese-Sri Lankan Presidents in telephone conversation agreed to strengthen bilateral relations in all fields

30 March, 2021

RECENT

Singapore Airlines

Singapore Airlines Boeing 787-10 Dreamliner makes its first arrival at BIA

27 March, 2023
Milk Tea

Milk Tea Prices Reduced – All-Island Canteen Owners’ Association

27 March, 2023
Sri Lanka to Begin Passenger Ferry Service between Kankesanthurai and Pondicherry from April

Sri Lanka to Begin Passenger Ferry Service between Kankesanthurai and Pondicherry from April

27 March, 2023
President instructs to appoint an expert committee to plan progress of the sports field and its future

President instructs to appoint an expert committee to plan progress of the sports field and its future

27 March, 2023
Ranil Wickremesinghe.jpg

The conflicts of the great powers cannot hinder Sri Lanka’s access to the Indian-African market – President Ranil Wickremesinghe

27 March, 2023
Japanese investors keen to explore investment opportunities in Sri Lanka

BOI: Japanese investors keen to explore investment opportunities in Sri Lanka

26 March, 2023
Twitter - Sri Lanka News – BusinessNews.lk |Local|Business|Sports|World

Twitter Announces Removal of Legacy Verified Checkmarks: Must Subscribe to Twitter Blue to Keep Your Blue Tick

26 March, 2023
Lanka Sathosa

Lanka Sathosa Reduces Prices of Essential Items

26 March, 2023
Sri Lanka Telecom and Mobitel

SLT-MOBITEL ‘Hosting Cub’ for MSMEs enables mission critical infrastructure and value-added hosting services

26 March, 2023
Rice

Government to Launch Rice Distribution Program for Low-Income Families

26 March, 2023
President Ranil Wickremesinghe

This Year, Parliament Aims to Pass Top Anti-Corruption Law in South Asia – President Ranil Wickremesinghe

26 March, 2023
Kaushalya Navaratne

Kaushalya Navaratne Assumes Duties as 27th President of Bar Association of Sri Lanka

26 March, 2023
‘Crafting Ceylon’ export oriented  exhibition concluded successfully  

‘Crafting Ceylon’ export oriented  exhibition concluded successfully  

26 March, 2023
Buddha Sasana Fund reviewed

Buddha Sasana Fund reviewed

26 March, 2023
The President emphasizes that students will not be allowed to be held hostage by different groups

The President emphasizes that students will not be allowed to be held hostage by different groups

26 March, 2023
UNDP to enhance assistance to Sri Lanka for food and livelihood security and renewable energy projects

UNDP to enhance assistance to Sri Lanka for food and livelihood security and renewable energy projects

26 March, 2023
Former Speaker Mr Karu Jayasuriya

The public sector’s involvement in business led to the loss of funds allocated for 100 projects over the past decade – President

26 March, 2023
Vesak

Vesak festival to be held in a grand scale this year – Presidential Secretariat

26 March, 2023
Ranjith Siyambalapitiya

State Minister Ranjith Siyambalapitiya says that the government will pay salaries, pensions, and Samurdhi allowances by 10 April.

25 March, 2023
Prime Minister Dinesh Gunawardena

Prime Minister Dinesh Gunawardena stresses importance of harvesting rainwater

25 March, 2023
Empowering Young Women Sri Lanka Girl Guides Association Celebrates 106th Anniversary with President

Empowering Young Women: Sri Lanka Girl Guides Association Celebrates 106th Anniversary with President

25 March, 2023
Egg

First Batch of Imported Eggs Arrive in Sri Lanka to Address Local Shortage and Control Prices

23 March, 2023
MILK POWDER

Milk Powder Importers Reduce Prices – Association

23 March, 2023
Enviro Water Systems encourages Sri Lanka to ‘Be the change’ on World Water Day 2023

Enviro Water Systems encourages Sri Lanka to ‘Be the change’ on World Water Day 2023

23 March, 2023

Full Statement: President Ranil Wickremesinghe Urges Opposition to Unite and Support IMF Agreement for Sri Lanka’s Economic Development

23 March, 2023
Inflation Rate in Sri Lanka

Sri Lanka’s inflation rate based on the NCPI for February 2023 reaches 53.6%

22 March, 2023
Ministry of Education - Sri Lanka News – BusinessNews.lk |Local|Business|Sports|World

Education Ministry to Implement Transfers for National School Teachers from April 17

22 March, 2023
Governor of the Central Bank of Sri Lanka

Sri Lanka’s latest bailout funds can be used to support the economy – Dr.Nandalal Weerasinghe

22 March, 2023
US Dollar - Foreign Currency

CBSL Announces Official US Dollar Exchange Rates for March 22

22 March, 2023
Parliament of Sri Lanka

Sri Lanka Parliament’s 21st March 2023 session highlights: 03 Key Points

22 March, 2023
Sri Lanka News - BusinessNews.lk

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Navigate Site

  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • News
  • Local
  • Business
  • Covid-19
  • Sports
  • World
  • Business – Sinhala

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Login to your account below

Forgotten Password?

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist