• About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact
Monday, 20 March 2023
28 °c
Colombo
27 ° Mon
27 ° Tue
27 ° Wed
26 ° Thu
Sri Lanka News - BusinessNews.lk
  • Home
  • News
    • Local
    • Developments
    • Sports
    • World
    • Weather
  • Business
    • Banking & Insurance
    • Corporate
    • CSR
    • Economy
    • Entrepreneur
    • Financial
    • Travel
    • Budget
  • News – Sinhala
    • Business – Sinhala
  • Entertainment
    • Mobile
    • Technology
    • Vehicle
    • Things to do
No Result
View All Result
Sri Lanka News - BusinessNews.lk
Home Sinhala Local News

ගොවියාට ඉහළ මිලක් : පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළෙඳපොළක් නිර්මාණයට ජනපති අවධානය

by Editor
15 October, 2020
in Sinhala Local News, Sinhala News Today
1 min read
357 4
President Gotabaya Rajapaksa

President Gotabaya Rajapaksa

317
SHARES
1.4k
VIEWS
Share on FacebookShare on Twitter

ගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළඳපොළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

දිවයිනේ සියලු ප්‍රදේශවල කෘෂි අස්වනු අතරමැදියන්ගේ සම්බන්ධයක් නැතිව අළෙවි කිරිමේ පහසුව ගොවීන්ටම ඝෘජුව හිමිවන පසුබිම සැකසීමෙන් එය ආරම්භ කළ හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ජීවන වියදම් කමිටුව සමග ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව සියලු ප්‍රදේශ වෙත අඛණ්ඩව සැපයීමට ගත යුතු ක්‍රියාමාර්ග විධිමත් කිරීම කෙරෙහි ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු විය.

වත්මන් ජීවන තත්ත්වය සහ කොවිඩ් 19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන පරිප්පු, ටින් මාළු, බී ළුණු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ජනාධිපතිතුමා විසින් ඊයේ ඉවත් කරනු ලැබීය.

පුරන්ව ඇති බවට ශ්‍රේණිගත කර තිබෙන කුඹුරුවල කඩිනමින් පොල් වගා කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. හෙක්ටයාර් 50,000ක් අළුතින් පොල් වගා කිරීම රජය ආරම්භ කර ඇත.

එළවළු, පළතුරු, බිත්තර  පාරිභෝගික අවශ්‍යතාව අනුව ප්‍රාදේශීයව සපුරා ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් සැකසෙමින් පවතින බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසීල් රාජපක්ෂ මහතා පැවසීය.

පවුලක දෛනික පරිභෝජන අවශ්‍යතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ  මැදිහත්වීමෙන් ගණනය කර තිබේ. අඩු ආදායම්ලාභීන් නගා සිටුවීමේ පියවරක් ලෙස නිවාස ආශ්‍රිතව එළවළු සහ පළතුරු වගා කිරීම සහ ගෘහස්ත කුකුලු පාලනයෙන් බිත්තර අවශ්‍යතාව සපුරා ගැනීමට සැලසුම් කර ඇති බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. 

පසුගිය වසරට සාපේක්ෂව මෙවර යල සහ මහ කන්නයේ ඉහළ වී අස්වැන්නක් ලැබී ඇතැයි නිලධාරීහූ පෙන්වා දුන්හ. ඉදිරියේ දී වී අස්වනු මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව පළතුරු, එළවළු සහ පොහොර දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට විශේෂ වැඩසටහනක් සැලසුම් කර ඇතැයි ද සඳහන් කෙරිණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා,  බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අළුත්ගමගේ, ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න,  අරුන්දික ප්‍රනාන්දු,  ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසීල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු ඇතුළු ජීවන වියදම් කමිටුවේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Share127Tweet79

Related Posts

Jude Gomes, Chief Executive Officer of Union Assurance
Sinhala Business News

ශ්‍රී ලංකාවේ සමාගම් සඳහා යූනියන් ඇෂුවරන්ස් වෙතින් ‘Group Health’ නමින් පරිපූර්ණ ඩිජිටල් ජීවිත රක්ෂණ විසඳුමක්

25 April, 2021
Eco Spindles
Sinhala Business News

Eco Spindles ලෝකයේ හොඳම ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම් 10 අතරට ශ්‍රේණිගත වෙයි

25 April, 2021
Eco Spindles talks responsible recycling at CFW’s Fashion Summit
Sinhala Business News

Eco Spindles, CFW විලාසිතා දැක්මේදී ප‍්‍රතිචක‍්‍රීයකරණයේ වැදගත්කම පිළිබඳව ලොවටම කියයි

25 April, 2021
Lina Manufacturing celebrates a decade of growth and innovation of home-grown respiratory care products
Sinhala Business News

ශ්‍රී ලංකාවේ ශ්වසන නිෂ්පාදන පුරෝගාමී ලීනා මැනුෆැක්චරින් සමාගම දශකයක් සපුරයි

25 April, 2021
Airtel partners TRCSL ‘Gamata Sanniwedanaya’ to boost network in Ratnapura
Sinhala Business News

රත්නපුරයේ සිය ආවරණ ජාලය ඉහළ නැංවීමට එයාර්ටෙල් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සමඟ එක්වෙයි

25 April, 2021
Chinese President Xi calls for President Gotabaya Rajapaksa
Local News

Chinese-Sri Lankan Presidents in telephone conversation agreed to strengthen bilateral relations in all fields

30 March, 2021

RECENT

Apparel sector - JAAF

JAAF Welcomes Progress in Securing IMF Fund Facility

20 March, 2023
SLASSCOM’s W-Tech Forum develops female entrepreneurs in rural Sri Lanka together with the Royal Norwegian Embassy

SLASSCOM’s W-Tech Forum develops female entrepreneurs in rural Sri Lanka together with the Royal Norwegian Embassy

20 March, 2023
Prime Minister Dinesh Gunawardena

Prime Minister Dinesh Gunawardena states: “We should understand that a university is not a school.”

20 March, 2023

IMF’s Billions Offer Hope for Sri Lanka’s High-Performing Bonds – Bloomberg

20 March, 2023
Fertilizer

Free TSP fertilizer to 1.2 million paddy farmers – Ministry of Agriculture

20 March, 2023
President Ranil Wickremesinghe Declares Government Will Not Give into Demands of Protestors at C-GaPP Launch at SLTC Research University

Just like the Royal Cricket squad, Sri Lanka will overcome adversity and reach its highest success – President Ranil Wickremesinghe

20 March, 2023
EDB conducts awareness seminar on “Facilitation of Agricultural Exporters under the TIEP Scheme”

EDB conducts awareness seminar on “Facilitation of Agricultural Exporters under the TIEP Scheme”

20 March, 2023
Ranjith Siyambalapitiya

Government to Resume Interest-Free Loans for Students Pursuing Higher Education – Dr. Ranjith Siyambalapitiya

19 March, 2023
Dr. Wijeyadasa Rajapakshe

New Law Proposesfor House Arrest of Detainees – Dr. Wijeyadasa Rajapakshe

19 March, 2023
Nestlé Lanka partners Chakra Suthra’s ‘Trash2Cash’ initiative

Nestlé Lanka partners Chakra Suthra’s ‘Trash2Cash’ initiative

19 March, 2023
Kristalina Georgieva - IMF Managing Director

Kristalina Georgieva, the head of IMF, will travel to China at the end of March

19 March, 2023
Prime Minister Dinesh Gunawardena

With the approval granted by the IMF for the agreement by next week, the doors of our economy will be opened again to the international community – Prime Minister Dinesh Gunawardena

19 March, 2023
Dr. Keheliya Rambukwella

Health Minister Dr.Keheliya Rambukwella Implements Efficient and Transparent Procurement Process in Sri Lanka

19 March, 2023
Sri Lanka Government

344 Local Authorities to Transfer Powers to Commissioners as Term of Office Ends

19 March, 2023
Heritance Kandalama Sri Lanka

Aitken Spence’s Heritance Hotels receive Travelife Gold certification

19 March, 2023
Governor of the Central Bank of Sri Lanka

Sri Lanka plans to introduce a new central bank legislation with an inflation target

19 March, 2023
Uber Eats brings e-cycles to delivery in Sri Lanka

Uber Eats brings e-cycles to delivery in Sri Lanka

19 March, 2023
Prime Minister observes final phase of Uma Oya Project

Prime Minister observes final phase of Uma Oya Project

19 March, 2023
President presides over the “Battle of the Blues” awards ceremony

President presides over the “Battle of the Blues” awards ceremony

19 March, 2023
CSE collaborates with CFA Society Sri Lanka as Platinum Partner

CSE collaborates with CFA Society Sri Lanka as Platinum Partner

18 March, 2023
The World Bank

World Bank extends aid for Sri Lanka’s agriculture sector modernization project

18 March, 2023
Sri Lanka Embassy in Jordan and Recruiting Agents Association discuss collaboration for sustainable labor migration

Sri Lanka Embassy in Jordan and Recruiting Agents Association discuss collaboration for sustainable labor migration

18 March, 2023
Vesak

State Vesak festival this year to host in Puttalam

18 March, 2023
Ministry of Education - Sri Lanka News – BusinessNews.lk |Local|Business|Sports|World

Ministry of Education Allocates Over Rs. 814 Million for Midday School Meal Program, Plans to Double Coverage

18 March, 2023
Parliament of Sri Lanka launches a Parliamentary Internship Program

Parliament of Sri Lanka launches a Parliamentary Internship Program

18 March, 2023
Prime Minister Dinesh Gunawardena

By making vengeful demands, some trade unions undermine the workers’ rights, right to form unions and also their bargaining power – Prime Minister Dinesh Gunawardena

18 March, 2023
Parliament of Sri Lanka

The Acting Secretary General Announces Parliament Session Scheduled for March 21st to 24th

18 March, 2023
I do not believe the governments should control media; Media should ensure ethical standards – Prime Minister

Prime Minister says that “I do not believe the governments should control media; Media should ensure ethical standards”

18 March, 2023
The President presides over the 'Satarawa Deepani' felicitation ceremony

The President presides over the ‘Satarawa Deepani’ felicitation ceremony

18 March, 2023
People’s Bank

People’s Bank Clarifies Misleading Reports Regarding State Institution’s Bank Accounts

19 March, 2023
Sri Lanka News - BusinessNews.lk

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Navigate Site

  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • News
  • Local
  • Business
  • Covid-19
  • Sports
  • World
  • Business – Sinhala

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Login to your account below

Forgotten Password?

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist