• Latest
  • Trending
  • All
Dhammika Perera

DP Kids – ධම්මික පෙරේරාගෙන් දැයේ පොඩිත්තන්ට ඔන්ලයින් ගුරුගෙදරක්

11 October, 2020
President

President declares open South Asia’s largest tyre manufacturing factory

15 January, 2021
Weather Forecast

Weather: Fairly heavy falls about 75mm can be expected today

15 January, 2021
Parliament of Sri Lanka

Parliament: PCR tests carried today

13 January, 2021
Showers

Fairly heavy showers above 75mm can be expected

13 January, 2021
Low floor busses

Cabinet Decisions: Approves to purchase 200 Low Floor Buses

12 January, 2021
Ranjan Ramanayake

Ranjan Ramanayake sentenced to 04 years of rigorous imprisonment

12 January, 2021
Nancy Pelosi

Democrats give VP Mike Pence ultimatum to remove Trump from White House – Nancy Pelosi

12 January, 2021
Cinema Hall

Local cinema entertainment tax waived for 2 years

12 January, 2021
Udaya Gammanpila

Cabinet Decisions: Public sector to get Flexible working hours

12 January, 2021
Parliament of Sri Lanka

Parliament continues to function adhering with health guidelines – Secretary General Dhammika Dasanayake

12 January, 2021
Showers

Showers over Northern and Eastern provinces is expected to continue further

12 January, 2021
Rauff Hakeem

SLMC leader Rauff Hakeem tested positive for coronavirus

10 January, 2021
  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact
Saturday, 16 January 2021
24 °c
Colombo
26 ° Sun
25 ° Mon
25 ° Tue
26 ° Wed
Sri Lanka News - BusinessNews.lk
  • Home
  • News
    • Local
    • Covid-19
    • Developments
    • Sports
    • World
    • Weather
  • Business
    • Banking & Insurance
    • Corporate
    • CSR
    • Economy
    • Entrepreneur
    • Financial
    • Travel
    • Budget
  • Magazine
  • News – Sinhala
    • Business – Sinhala
No Result
View All Result
Sri Lanka News - BusinessNews.lk
Home Sinhala Business News

DP Kids – ධම්මික පෙරේරාගෙන් දැයේ පොඩිත්තන්ට ඔන්ලයින් ගුරුගෙදරක්

by Editor
11 October, 2020
in Sinhala Business News, Sinhala News Today
1 min read
Dhammika Perera

Dhammika Perera

1.5k
VIEWS
Share on FacebookShare on Twitter

ළමුන් අතර අධ්‍යාපන විශිෂ්ඨත්වයට සහාය ලබාදීමක් වශයෙන් මානවහිතවාදීයෙකු වන ධම්මික පෙරේරා මහතා විසින් ‘ධම්මික හා ප‍්‍රසිලා පෙරේරා පදනම’ හරහා DP Kids නම් අලූත්ම ආකාරයේ මූලාරම්භයක් දියත් කරනු ලැබීය. එකී මූලාරම්භය, එම මහතාගේ පුරෝගාමීත්වයෙන් පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් සැකසු DP Education හා DP Digital University මාර්ගගත වේදිකාවන්ගේ ව්‍යාප්තියේ තවත් කොටසකි.

DP Kids, ප‍්‍රමුඛ අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදකයකු වන ඇමෙරිකා එක්සත් ජනපදයේ Age of Learning, Inc හා සහයෝගයෙන් කටයුතු කළ අතර ළමා මනෝ විද්‍යාව හා කලා අන්තර්ගතය පිළිබඳ හැසිරීම අධ්‍යනය කර විශ්ලේෂණය කළ මුල් ළමාවිය අධ්‍යාපන විශේෂඥයින් සහ වෘත්තිකයන් විසින් විශේෂයෙන්ම ළමුන් සඳහා නිර්මානය කරන ලද ඔවුන්ගේ ගෝලීය අධ්‍යාපන මූලාරම්භයන් සහ විෂයමාලා ප‍්‍රසිද්ධියට පත්කර තිබේ. ලොව පුරා සිටින පෙර බාලාංශ, බාලාංශ හා මුල් ප‍්‍රාථමික පාසල් ළමුන් සඳහා සපයා ඇති ABCmouse.com ඔවුන් ලබාදුන් මුල් ළමාවිය සම්පත් අතරින් එවැනි ප‍්‍රසිද්ධියට පත් මූලාරම්භයකි.

DP Kids, USP Studios චිත‍්‍රාගාරය සමඟද සහයෝගයෙන් කටයතු කළ අතර එම චිත‍්‍රාගාරය ඉගෙනීම විනෝදජනක ක‍්‍රියාකාරකමක් බවට පත්කිරීම සඳහා නිර්මාණය කර ඇති සජීවීකරණය කරන ලද චරිත 50කට අධික සංඛ්‍යාවකට නිවහන බවට පත්ව තිබේ. USP Studios චිත‍්‍රාගාරය ලොව පුරා සිටින හොඳම ‘ළමා වීඩියෝ අන්තර්ගත’ නිෂ්පාදකයන් තිදෙනා අතුරින් එකකි.

එවැනි වාතාවරණයක් තුළ DP Kids විසින් ශී‍්‍ර ලංකාවේ ළමුන්ට මෙම සම්පත් සමඟ ගෝලීය සන්නාමයක් නොමිලේ පිරිනමනු ඇත. DP Kids හි අභිමථාර්ථය බවට පත්ව ඇත්තේ වයස අවුරුදු 2ත් 7ත් අතර ළමුන් මිලියන 1.32 අතරින් අවම වශයෙන් 20%ක් එනම් 264,000ක් මෙම වේදිකාව හරහා පෙර පාසල් අධ්‍යාපනය හැදැරීම තහවුරු කිරීමයි.

ශ‍්‍රි ලංකාවේ සංස්කෘතීන් හා සම්ප‍්‍රදායන් අමතක නොකරමින් දේශීයව පිළිගත් අන්තර්ගතයන් මත මෙය ගොඩනැඟීම සඳහා අප මෙරට සිටින ප‍්‍රසිද්ධ ගායකයින්, ලේඛකයින්, චිත‍්‍රාගාරශිල්පීන් හා සජීවීකරණශිල්පීන් හා සම්බන්ධ වූ බව සඳහන් කිරීමට කැමැත්තෙමු.

ජාත්‍යන්තර තත්ත්වයේ අධ්‍යාපන සම්පත් මෙරටට රුගෙන ඒමට ලැබීම පිළිබඳ අප ආඩම්බරයට පත්වන තරමටම මෙම ව්‍යාපෘතිය වැඩිදියුණු කිරීමට දේශීය ජනමාධ්‍ය හා විනෝදාස්වාද ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධ වීරයන් ඉටු කළ කාර්යභාරය අවධාරණය කරන්නට අප කැමැත්තෙමු. අපගේ ජාතියට පිරිමැසිය නොහැකි පාඩුවක් බවට පත්වෙමින්, ළමා සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ චරිතයක් වන දිවංගත සිබිල් වෙත්තසිංහ මහත්මිය ඇගේ අවසන් කාර්යය ලෙස DP Kids වෙනුවෙන් වයස අවුරුදු 2ත් 7ත් අතර ළමුන් සඳහා සාම්ප‍්‍රදායික ගීත ලිවීමේ හා චිත‍්‍ර ඇඳීමේ කාර්යයයේ නිරත විය. පසුව ඇයගේ පවුලේ අය විසින් එය සම්පූර්ණ කරන ලද අතර ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මඟින් සංගීතය මුසුකළ එය ඩිජිටල් ගීත පොත් දෙකක් ආකාරයෙන් සපයනු ඇත.

ශ‍්‍රී ලංකාවේ දේශීය සංස්කෘතීන් හා සම්ප‍්‍රදායන් පිළිබිඹු කරන විශේෂයෙන්ම DP Kids හා පෙර පාසල් ගීතවල ත‍්‍රිමාණ සජීවීකරණ වීඩියෝ සඳහා දේශීයකරණය වූ සජීවීකරණ චරිත 7ක් අපට ලබාදුන් ප‍්‍රමුඛ පෙළේ දේශීය සජීවීකරණ ශිල්පීන් සමඟ අප සමීපව කටයුතු කර තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහාම විශේෂයෙන් කලා ශිල්පීය වීඩියෝ නිර්මාණය කිරීමේදී සුප‍්‍රසිද්ධ මාධ්‍ය සමාගමක් සමඟද කටයුතු කළ අතර එමඟින් ළමුන්ට ඔවුන්ගේ බුද්ධිමය කුසලතා වැඩිදියුණු කිරීමේ හැකියාව ලබාදෙනු ඇත.

DP Kids හි ප‍්‍රකාශකයෙකු අදහස් දක්වමින් ‘දරුවෙකුගේ පූර්ව ළමාවිය යනු ඔහුගේ හෝ ඇයගේ අනාගත සංවර්ධනය සඳහා පදනමයි. එමඟින් බුද්ධිමය කුසලතා හා සමාජීය සංවර්ධනය ඇතුළුව ජීවිත කාලය පුරාම ඉගෙනීමේ සහ ඉගෙනීමේ හැකියාවන් සඳහා ශක්තිමත් පදනමක් සපයනවා. දීර්ඝකාලීනව සාර්ථක ලෙස සිදුකළ පර්යේෂණ මඟින් දරුවෙකුගේ අනාගත සාර්ථකත්වය ගොඩනැඟීමේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස අවධාරණය කර තිබෙනවා. මෙම චින්තනය සමඟ ශ‍්‍රී ලංකාවේ විවිධ පසුබිම්වල පසුවෙන ළමුන්ට ගාස්තු රහිත ආරක්ෂාකාරී හා සුරක්ෂිත මාර්ගගත අධ්‍යාපන පරිසරයක් තුළ ලෝක මට්ටමේ සම්පත් වෙත ප‍්‍රවේශ විය හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වනවා’

වැඩිදුර විමසීම් හෝ තොරතුර සඳහා කරුණාකර අපගේ www.dpkids.lk DP Kids නිල වෙබ් අඩවියට හෝ DP Kids YouTube චැනලයට පිවිසෙන්න. නැතහොත් info@dpfoundation.org.lk විද්‍යුත් තැපෑලට යොමුකිරීමෙන්ද ලබාගත හැකිය.

Tags: bnslBusiness News Sri LankaLkaSriLanka
Share128Tweet80

Related Posts

HNB offers Cashback to Credit Cardholders for orders on Uber Eats
Sinhala Business News

Uber Eats හරහා ඇණවුම් කරන ණයපත් හිමියන්ට HNB වෙතින් ආපසු මුදල්

14 November, 2020
Gunarathne
Sinhala Business News

ප‍්‍රතිසංස්කරණ ක‍්‍රමවේදය: කුඩා තේ වතුහිමියන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ඵලදායීතාවයේ වැදගත්ම අංශයයි

14 November, 2020
Sophos
Sinhala Business News

සක‍්‍රීය සයිබර් ආරක්ෂණ ප‍්‍රහාර හඳුනා ගැනීම සහ උදාසීන කිරීම සඳහා Sophos ක්ෂණික ප‍්‍රතිචාර සේවාවක් (Rapid Response) දියත් කරයි

14 November, 2020
Central Bank of Sri Lanka
Sinhala Business News

කොවිඩ්-19 නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා ණය සහන කාලයක් ලබාදීම

13 November, 2020
Mahinda Rajapaksa
Sinhala Local News

සෞභාග්‍යයේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව නොවැම්බර් 17 වැනිදා රට හමුවේ තබනවා- ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

12 November, 2020
President Gotabaya Rajapaksa
Sinhala Local News

නිවාස ව්‍යාපෘති රැසක ඉදිකිරීම් එකවර …කඩිනමින් වැඩ ඇරඹීමට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට ජනපති ඇරයුම් ..

12 November, 2020

RECENT

CSE

CSE: For the first time ASPI crosses 7000 point mark in five years

6 January, 2021
CIMA

SLID and CIMA Webinar on “Entrepreneurship During a Pandemic”

6 January, 2021
SLIM

SLIM Hosts Inaugural International Marketing Management Conference

6 January, 2021
Allianz Insurance

Allianz Insurance Honours Star Performers at First Virtual Annual Awards

6 January, 2021
JKH Chairman Krishan Balendra

John Keells conducts ‘Break the Silence to End the Violence’ Campaign against Gender Based Violence

6 January, 2021
Lt Gen Shavendra Silva

Apparel Industry Stalwarts Appreciative of Task Force Roles Seek Extended Support

6 January, 2021
Perpetual Treasuries Limited

Extension of the Suspension of Business of Perpetual Treasuries Limited

6 January, 2021
Central Bank of Sri Lanka (CBSL)

Continuation of Measures Taken to Preserve the Foreign Currency Reserve Position of Sri Lanka

6 January, 2021
Ocean Lanka

Ocean Lanka Achieves Latest ISO 45001 Standard for Occupational Health & Safety Management Systems

5 January, 2021
Nawaloka Hospitals PLC records exemplary performance amidst tough economic backdrop

Nawaloka Hospitals maintains stringent safety protocols to ensure patient wellbeing

5 January, 2021
Sri Lanka News - BusinessNews.lk

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Navigate Site

  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • News
  • Local
  • Business
  • Covid-19
  • Sports
  • World
  • Magazine
  • Business – Sinhala

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Login to your account below

Forgotten Password?

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist