• Latest
  • Trending
  • All
Union Assurance Introduces Education Protection Through Sisumaga+

යූනියන් ඇෂුවරන්ස් සිය නවතම ‘සිසුමග+’ අධ්‍යාපනික සුරක්ෂා සැලසුම හඳුන්වා දෙයි

21 August, 2020
President

President declares open South Asia’s largest tyre manufacturing factory

15 January, 2021
Weather Forecast

Weather: Fairly heavy falls about 75mm can be expected today

15 January, 2021
Parliament of Sri Lanka

Parliament: PCR tests carried today

13 January, 2021
Showers

Fairly heavy showers above 75mm can be expected

13 January, 2021
Low floor busses

Cabinet Decisions: Approves to purchase 200 Low Floor Buses

12 January, 2021
Ranjan Ramanayake

Ranjan Ramanayake sentenced to 04 years of rigorous imprisonment

12 January, 2021
Nancy Pelosi

Democrats give VP Mike Pence ultimatum to remove Trump from White House – Nancy Pelosi

12 January, 2021
Cinema Hall

Local cinema entertainment tax waived for 2 years

12 January, 2021
Udaya Gammanpila

Cabinet Decisions: Public sector to get Flexible working hours

12 January, 2021
Parliament of Sri Lanka

Parliament continues to function adhering with health guidelines – Secretary General Dhammika Dasanayake

12 January, 2021
Showers

Showers over Northern and Eastern provinces is expected to continue further

12 January, 2021
Rauff Hakeem

SLMC leader Rauff Hakeem tested positive for coronavirus

10 January, 2021
  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact
Saturday, 16 January 2021
25 °c
Colombo
26 ° Sun
25 ° Mon
25 ° Tue
26 ° Wed
Sri Lanka News - BusinessNews.lk
  • Home
  • News
    • Local
    • Covid-19
    • Developments
    • Sports
    • World
    • Weather
  • Business
    • Banking & Insurance
    • Corporate
    • CSR
    • Economy
    • Entrepreneur
    • Financial
    • Travel
    • Budget
  • Magazine
  • News – Sinhala
    • Business – Sinhala
No Result
View All Result
Sri Lanka News - BusinessNews.lk
Home Sinhala Business News

යූනියන් ඇෂුවරන්ස් සිය නවතම ‘සිසුමග+’ අධ්‍යාපනික සුරක්ෂා සැලසුම හඳුන්වා දෙයි

by Editor
21 August, 2020
in Sinhala Business News, Sinhala News Today
1 min read
Union Assurance Introduces Education Protection Through Sisumaga+
1.5k
VIEWS
Share on FacebookShare on Twitter

ප‍්‍රමුඛ පෙළේ ජීවිත රක්ෂණය පිළිබඳ විසඳුම් ලබා දෙන විශේෂඥ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් කුඩා අවධියේ සිට විශ්වවිද්‍යාලය දක්වා අඛණ්ඩව අධ්‍යාපනය හැදෑරීම සහතික කිරීම සඳහා ‘සිසුමග+’ නමින් විශේෂයෙන් නිර්මාණය කළ අද්විතීය අධ්‍යාපනික සුරක්ෂා සැලසුමක් හඳුන්වා දී ඇත.

‘සිසුමග+’ යනු තම දරුවාගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ  ඕනෑම තෘතීයික අධ්‍යාපන කටයුතුවලට යන වියදම් කළමනාකරණය කිරීමට කැමති දෙමාපියන්ට අත්වැලක් සපයන සැලසුමක් වන අතර මෙමගින් දෙමාපියෙකුගේ අකල් මරණයකදී පවා දරුවන්ගේ උසස් අධ්‍යාපන පිරිවැය සපුරාලීම ද සහතික කරයි.

යූනියන් ඇෂුවරන්ස් සිය නවතම ‘සිසුමග+’ අධ්‍යාපනික සුරක්ෂා සැලසුම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා, ජෝන් කීල්ස් සමූහයේ සභාපති, කි‍්‍රෂාන් බාලේන්ද්‍ර, ලංකා ඉම්පැක්ට් ඉන්වෙස්ට් නෙට්වර්ක් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති, චන්දුල අබේවික‍්‍රම සහ සුප‍්‍රසිද්ධ ගායකයෙකු වන භාතිය ජයකොඩි යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හිදී පැවති විශේෂ උත්සවයකදී හඳුන්වා දුන්නේය.

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජූඞ් ගෝම්ස් මහතා නව ‘සිසුමග+’ සැලසුම හඳුන්වා දෙමින් පැවසුවේ ‘‘ශ්‍රී ලංකාව ගත් කළ අධ්‍යාපන සුරක්ෂාව යනු නව සංකල්පයක් බවත් දෙමාපියන්ට තම දරුවන්ගේ උසස් අධ්‍යාපනික සිහින සැබෑ කිරීමට ‘සිසුමග+’ ආරම්භ කිරීමේ පුරෝගාමියෙකු වීම පිළිබඳව යූනියන් ඇෂුවරන්ස් සතුටු වන බවයි. ඉතිරි කිරීම් හා අයෝජනයන් හි සුසංයෝගයෙන් නිර්මාණය කළ මෙම සැලසුම මඟින් දරුවන්ට ඔවුන්ගේ උසස් අධ්‍යාපනය අභිලාෂයන් හඹා යාමට අවශ්‍ය සහය ලබා දෙන අතරම ඊට අවශ්‍ය මූල්‍ය පිරිවැය ද අඛණ්ඩව සපයනු ඇති අතර ඔබේ දරුවන්ට අවශ්‍යම මොහොතේදී මුදල් ඔවුන්ට ලැබෙන බවට ද අපට සහතික විය හැකියි,’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

‘සිසුමග+’ සැලසුම් කර ඇත්තේ, යුනියන් ඇෂුවරන්ස් සමාගම මගින් ගෙවනු ලබන වාර්ෂික ලාභාංශ සමග අඛණ්ඩව වර්ධනය වන, ගනුදෙනුකරුවන්ට අවශ්‍ය පරිදි සැලසුම් කරගත හැකි අධ්‍යාපන අරමුදලක් වශයෙනි. ගිණුමේ ශේෂය මත ගෙවනු ලබන මාසික ලාභාංශ සහ කල්පිරීමේදී ගෙවනු ලබන පාරිභෝගික ළැදියා දීමනාවක් ලෙස ලබාදෙන 15% ක ප‍්‍රසාද දීමනාවක් මෙම සැලසුමෙහි ප‍්‍රතිලාභ අතරට ඇතුළත් වේ. සාමාන්‍ය අධ්‍යාපන සැලසුමක සීමාවෙන් ඔබ්බට යමින් ‘සිසුමග+’ සැලසුම, එහි ජීවිත රක්ෂණාවරණය ඔස්සේ, රක්ෂිතයාගේ අකල් මරණයකදී ඔහුගේ/ඇයගේ දරුවාට හෝ දරුවන්ට එම අවස්ථාවේ පවතින අධ්‍යාපන අවශ්‍යතා සඳහා මූලික රක්ෂණ මුදල එකවර ගෙවනු ලැබේ.

‘‘විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ සමස්ත ලෝකයම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක තම දරුවාගේ අධ්‍යාපනික අභිලාෂයන් සඳහා ශක්තිමත් මූල්‍ය අඩිතාලමක් දැමීමට ප‍්‍රමාණවත් ඉතිරි කිරීමක් ස්ථාපිත කිරීමේ බොහෝ දෙනෙකුට අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු විය හැකියි. අධ්‍යාපන වියදම් නිරන්තරයෙන් ඉහළ යන අතරම, පුද්ගලික උපකාරක පන්ති, පෙළ පොත්, ඉඳුම්හිටුම් ගාස්තු සහ ප‍්‍රවාහන වියදම් ආදිය ගැන කල්පනා කරන විට, මෙය දෙමාපියන්ට සහ පවුල කෙරෙහි බරපතලව අවධානය යොමු විය යුතු තත්වයක්. ‘සිසුමග+’ යනු මේ ගැටලූවලට සෘජුවම ඵලදායී විසඳුම් ලබා දිය හැකි සැලසුමක්.’’ යනුවෙන් ගෝමස් මහතා වැඩිදුරටත් පැවසුවේය.

විශේෂයෙන්ම දේශීය විශ්වවිද්‍යාලවලට ඇතුලත් කර ගැනීමේ ක‍්‍රමවේදයේ ඇති දැඩි නොගැලපීම්, විදේශයන් හි උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා යන පිරිවැය මෙන්ම මෙරට ඇති විදේශයන්ට අනුබද්ධ විද්‍යාල හා පුද්ගලික අධ්‍යාපන ආයතනවල පිරිවැය ආදිය තම දරුවන්ගේ උසස් අධ්‍යාපනය අරමුදල් යෙදවීමට අපේක්ෂා කරන දෙමාපියන්ට සැබෑ අභියෝගයන් ලෙස දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනික සංඛ්‍යා දත්ත අනුව සෑම වසරකම අ. පො. ස. උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා සුදුසුකම් ලබන සිසු සිසුවියන් 220,000ක් අතරින් රාජ්‍ය විශ්වවිද්‍යාල 15 සඳහා වාර්ෂිකව සුදුසුකම් ලබන්නේ උපරිම වශයෙන් සිසු සිසුවියන් 25,000ක් වැනි සංඛ්‍යාවක් බව පෙනී යයි. 2018 දී ශ්‍රී ලාංකික සිසුන් 15,000ක් පමණ විදේශයන් හි විශ්වවිද්‍යාල අධ්‍යාපනය දැරීමට අපේක්ෂාවෙන් පසු වූ අතර තවත් සැලකිය යුතු සංඛ්‍යාවක් මෙරට ඇති විදේශයන්ට අනුබද්ධ විද්‍යාල හා පුද්ගලික අධ්‍යාපන ආයතනවල ලියාපදිංචි වී සිටී.

අඩු වරප‍්‍රසාද ලත් සහ විධිමත් අධ්‍යාපනය ලැබීම සඳහා සම්පත් ලබා ගැනීමේදී අභියෝගයන්ට ලක්ව සිටින දරුවන් බොහොමයක් මෙම උත්සවය අතරතුර යූනියන් ඇෂුවරන්ස් හඳුනාගන්නා ලදි. එමෙන්ම නුවරඑළිය සහ මොණරාගල පිහිටි SOS ළමා ගම්මාන සඳහා සහාය ලබා දෙන බවට ද යූනියන් ඇෂුවරන්ස් පොරොන්දු වූ අතර රත්මලාන අන්ධ විද්‍යාලයේ ඉගෙනුම ලබන, අඳ, ගොළු හා බිහිරි ළමුන් සඳහා ශිෂ්‍යත්ව පහක් ලබා දීමේ වැඩසටහන ද දියත් කරන ලදි.

යුනියන් ඇෂුවරන්ස් යනු ශ‍්‍රී ලාංකික රක්ෂණ ක්ෂේත‍්‍රයේ වසර 30 කට අධික අත්දැකීම් හිමි සමාගමකි. එමෙන්ම අනාගතයට අතිශයින් ගැළපෙන තාක්ෂණික පදනමක් එම සමාගම සතු ය. මේ සියල්ල සමගින් ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවිත වලට විශිෂ්ටතම රැකවරණයක් සැලසීම සඳහා නවීන ඩිජිටල් තාක්ෂණය හා නව්‍යකරණය පදනම් කරගත් ව්‍යාපාරික ක‍්‍රමෝපායන් ක‍්‍රියාවට නැංවීමට යුනියන් ඇෂුවරන්ස් සෑම විටම කටයුතු කරයි.

Tags: bnslBusiness News Sri LankaLka
Share129Tweet81

Related Posts

HNB offers Cashback to Credit Cardholders for orders on Uber Eats
Sinhala Business News

Uber Eats හරහා ඇණවුම් කරන ණයපත් හිමියන්ට HNB වෙතින් ආපසු මුදල්

14 November, 2020
Gunarathne
Sinhala Business News

ප‍්‍රතිසංස්කරණ ක‍්‍රමවේදය: කුඩා තේ වතුහිමියන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ඵලදායීතාවයේ වැදගත්ම අංශයයි

14 November, 2020
Sophos
Sinhala Business News

සක‍්‍රීය සයිබර් ආරක්ෂණ ප‍්‍රහාර හඳුනා ගැනීම සහ උදාසීන කිරීම සඳහා Sophos ක්ෂණික ප‍්‍රතිචාර සේවාවක් (Rapid Response) දියත් කරයි

14 November, 2020
Central Bank of Sri Lanka
Sinhala Business News

කොවිඩ්-19 නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා ණය සහන කාලයක් ලබාදීම

13 November, 2020
Mahinda Rajapaksa
Sinhala Local News

සෞභාග්‍යයේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව නොවැම්බර් 17 වැනිදා රට හමුවේ තබනවා- ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

12 November, 2020
President Gotabaya Rajapaksa
Sinhala Local News

නිවාස ව්‍යාපෘති රැසක ඉදිකිරීම් එකවර …කඩිනමින් වැඩ ඇරඹීමට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට ජනපති ඇරයුම් ..

12 November, 2020

RECENT

CSE

CSE: For the first time ASPI crosses 7000 point mark in five years

6 January, 2021
CIMA

SLID and CIMA Webinar on “Entrepreneurship During a Pandemic”

6 January, 2021
SLIM

SLIM Hosts Inaugural International Marketing Management Conference

6 January, 2021
Allianz Insurance

Allianz Insurance Honours Star Performers at First Virtual Annual Awards

6 January, 2021
JKH Chairman Krishan Balendra

John Keells conducts ‘Break the Silence to End the Violence’ Campaign against Gender Based Violence

6 January, 2021
Lt Gen Shavendra Silva

Apparel Industry Stalwarts Appreciative of Task Force Roles Seek Extended Support

6 January, 2021
Perpetual Treasuries Limited

Extension of the Suspension of Business of Perpetual Treasuries Limited

6 January, 2021
Central Bank of Sri Lanka (CBSL)

Continuation of Measures Taken to Preserve the Foreign Currency Reserve Position of Sri Lanka

6 January, 2021
Ocean Lanka

Ocean Lanka Achieves Latest ISO 45001 Standard for Occupational Health & Safety Management Systems

5 January, 2021
Nawaloka Hospitals PLC records exemplary performance amidst tough economic backdrop

Nawaloka Hospitals maintains stringent safety protocols to ensure patient wellbeing

5 January, 2021
Sri Lanka News - BusinessNews.lk

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Navigate Site

  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • News
  • Local
  • Business
  • Covid-19
  • Sports
  • World
  • Magazine
  • Business – Sinhala

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Login to your account below

Forgotten Password?

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist