• Latest
  • Trending
  • All
The Central Bank enters into a Bilateral Currency Swap Agreement with the Reserve Bank of India

ශ්‍රි ලංකා මහ බැංකුව ඉන්දියානු සංචිත බැංකුව සමඟ මුදල් හුවමාරු ගිවිසුමකට එළඹේ

28 July, 2020
President

President declares open South Asia’s largest tyre manufacturing factory

15 January, 2021
Weather Forecast

Weather: Fairly heavy falls about 75mm can be expected today

15 January, 2021
Parliament of Sri Lanka

Parliament: PCR tests carried today

13 January, 2021
Showers

Fairly heavy showers above 75mm can be expected

13 January, 2021
Low floor busses

Cabinet Decisions: Approves to purchase 200 Low Floor Buses

12 January, 2021
Ranjan Ramanayake

Ranjan Ramanayake sentenced to 04 years of rigorous imprisonment

12 January, 2021
Nancy Pelosi

Democrats give VP Mike Pence ultimatum to remove Trump from White House – Nancy Pelosi

12 January, 2021
Cinema Hall

Local cinema entertainment tax waived for 2 years

12 January, 2021
Udaya Gammanpila

Cabinet Decisions: Public sector to get Flexible working hours

12 January, 2021
Parliament of Sri Lanka

Parliament continues to function adhering with health guidelines – Secretary General Dhammika Dasanayake

12 January, 2021
Showers

Showers over Northern and Eastern provinces is expected to continue further

12 January, 2021
Rauff Hakeem

SLMC leader Rauff Hakeem tested positive for coronavirus

10 January, 2021
  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact
Saturday, 16 January 2021
24 °c
Colombo
26 ° Sun
25 ° Mon
25 ° Tue
26 ° Wed
Sri Lanka News - BusinessNews.lk
  • Home
  • News
    • Local
    • Covid-19
    • Developments
    • Sports
    • World
    • Weather
  • Business
    • Banking & Insurance
    • Corporate
    • CSR
    • Economy
    • Entrepreneur
    • Financial
    • Travel
    • Budget
  • Magazine
  • News – Sinhala
    • Business – Sinhala
No Result
View All Result
Sri Lanka News - BusinessNews.lk
Home Sinhala Business News

ශ්‍රි ලංකා මහ බැංකුව ඉන්දියානු සංචිත බැංකුව සමඟ මුදල් හුවමාරු ගිවිසුමකට එළඹේ

by Editor
28 July, 2020
in Sinhala Business News, Sinhala Local News
1 min read
The Central Bank enters into a Bilateral Currency Swap Agreement with the Reserve Bank of India

The Central Bank enters into a Bilateral Currency Swap Agreement with the Reserve Bank of India

1.4k
VIEWS
Share on FacebookShare on Twitter

දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (SAARC) රටවල් වෙත 2019-2022 කාලය සඳහා පිරිනමනු ලබන මුදල් හුවමාරු පහසුකම් රාමුව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව,  ඉන්දියානු සංචිත බැංකුව සමග මුදල් හුවමාරු ගිවිසුමකට 2020 ජූලි මස 24 වන දින එළඹිණි. මෙමගින් රටේ කෙටිකාලීන ගෙවුම් ශේෂ අවශ්‍යතාවන් මූල්‍යනය කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට පහසුකමක් සැලසේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මෙම  මුදල් හුවමාරු පහසුකම සඳහා එළඹීමෙහි අරමුණ වූයේ ස්ථාවර විදේශ විනිමය සංචිත තත්ත්වයක්  සුරක්ෂිත කර ගනිමින්,  ප්‍රමාණවත් කෙටිකාලීන විදේශ විනිමය ද්‍රවශීලතාවයක් පවත්වා ගැනීමයි. ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින අභියෝගාත්මක බාහිර ආර් ථික පරිසරයට ප්‍රධානම හේතුව වනුයේ කොවිඩ් – 19 වසංගත තත්වයයි. 

මෙම මුදල් හුවමාරු පහසුකම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර් දේශ යටතේ කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මෙම මුදල් හුවමාරු පහසුකම යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුවට එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක් ප්‍රථමයෙන් මාස තුනක කාලයක් සඳහා ලබා ගත හැකිය.

දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ රටවල් වෙත පිරිනමනු ලබන මුදල් හුවමාරු පහසුකම් රාමුවෙහි කොන්දේසිවලට අනුකූලව, පසුව, මෙම මුදල් හුවමාරු පහසුකම වරකට තෙමස් කාලපරිච්ඡේදයක් බැගින් දෙවරක් නැවත ලබාගත හැකිය.

ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ද, ඉන්දියානු සංචිත බැංකුව වෙනුවෙන් එහි කලාපීය අධ්‍යක්ෂක අජේ කුමාර් මහතා ද මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

මෙම පහසුකමට අමතරව, විශේෂ ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ, අතිරේක වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන එකක මුදල් පහසුකමක් ලබාගැනීම සඳහා ඉන්දියානු සංචිත බැංකුව සමඟ දැනට සාකච්ඡා කෙරෙමින් පවතින බව ද සඳහන්  කිරීම වැදගත් වේ.

Popular Stories

Recent Post

President declares open South Asia’s largest tyre manufacturing factory

Weather: Fairly heavy falls about 75mm can be expected today

Fairly heavy showers above 75mm can be expected

Cabinet Decisions: Approves to purchase 200 Low Floor Buses

Ranjan Ramanayake sentenced to 04 years of rigorous imprisonment

Democrats give VP Mike Pence ultimatum to remove Trump from White House – Nancy Pelosi

Tags: bnslFinancial News in Sri LankaLkaSriLanka
Share126Tweet79

Related Posts

HNB offers Cashback to Credit Cardholders for orders on Uber Eats
Sinhala Business News

Uber Eats හරහා ඇණවුම් කරන ණයපත් හිමියන්ට HNB වෙතින් ආපසු මුදල්

14 November, 2020
Gunarathne
Sinhala Business News

ප‍්‍රතිසංස්කරණ ක‍්‍රමවේදය: කුඩා තේ වතුහිමියන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ඵලදායීතාවයේ වැදගත්ම අංශයයි

14 November, 2020
Sophos
Sinhala Business News

සක‍්‍රීය සයිබර් ආරක්ෂණ ප‍්‍රහාර හඳුනා ගැනීම සහ උදාසීන කිරීම සඳහා Sophos ක්ෂණික ප‍්‍රතිචාර සේවාවක් (Rapid Response) දියත් කරයි

14 November, 2020
Central Bank of Sri Lanka
Sinhala Business News

කොවිඩ්-19 නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා ණය සහන කාලයක් ලබාදීම

13 November, 2020
Mahinda Rajapaksa
Sinhala Local News

සෞභාග්‍යයේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව නොවැම්බර් 17 වැනිදා රට හමුවේ තබනවා- ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

12 November, 2020
President Gotabaya Rajapaksa
Sinhala Local News

නිවාස ව්‍යාපෘති රැසක ඉදිකිරීම් එකවර …කඩිනමින් වැඩ ඇරඹීමට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට ජනපති ඇරයුම් ..

12 November, 2020

RECENT

CSE

CSE: For the first time ASPI crosses 7000 point mark in five years

6 January, 2021
CIMA

SLID and CIMA Webinar on “Entrepreneurship During a Pandemic”

6 January, 2021
SLIM

SLIM Hosts Inaugural International Marketing Management Conference

6 January, 2021
Allianz Insurance

Allianz Insurance Honours Star Performers at First Virtual Annual Awards

6 January, 2021
JKH Chairman Krishan Balendra

John Keells conducts ‘Break the Silence to End the Violence’ Campaign against Gender Based Violence

6 January, 2021
Lt Gen Shavendra Silva

Apparel Industry Stalwarts Appreciative of Task Force Roles Seek Extended Support

6 January, 2021
Perpetual Treasuries Limited

Extension of the Suspension of Business of Perpetual Treasuries Limited

6 January, 2021
Central Bank of Sri Lanka (CBSL)

Continuation of Measures Taken to Preserve the Foreign Currency Reserve Position of Sri Lanka

6 January, 2021
Ocean Lanka

Ocean Lanka Achieves Latest ISO 45001 Standard for Occupational Health & Safety Management Systems

5 January, 2021
Nawaloka Hospitals PLC records exemplary performance amidst tough economic backdrop

Nawaloka Hospitals maintains stringent safety protocols to ensure patient wellbeing

5 January, 2021
Sri Lanka News - BusinessNews.lk

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Navigate Site

  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • News
  • Local
  • Business
  • Covid-19
  • Sports
  • World
  • Magazine
  • Business – Sinhala

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Login to your account below

Forgotten Password?

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist