• Latest
  • Trending
  • All
HNB rises up the ranks in Banker Magazine UK’s Top 1,000 World Banks 2020

HNB ‘ද බෑන්කර්’ සඟරාවේ 2020 ලෝකයේ හොඳම බැංකු 1000 ශ්‍රේණිගත කිරීමෙන් තවත් ඉහළට

16 July, 2020
All Set For The 'Commander’s Cup 2021' Annual Golf Tournament

All Set For The ‘Commander’s Cup 2021’ Annual Golf Tournament

19 January, 2021
Concerned Company Donors Gift Facemasks & Rapid Antigen Test Kits

Concerned Company Donors Gift Facemasks & Rapid Antigen Test Kits

19 January, 2021
National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO)

NOCPCO: 53,749 Persons Confirmed Positive So Far

19 January, 2021
Park & Ride City Bus

SLT-MOBITEL Powers Sri Lanka’s latest ‘Park & Ride’ City Bus Service with Connectivity Solutions

19 January, 2021
Pioneering Allianz Lanka

Pioneering Allianz Lanka – MegaPay Partnership Set to Boost Access to Third Party Motor Insurance

19 January, 2021
Vygo

Vygo to galvanise Sri Lanka’s tech start-up ecosystem with expansion to the island

19 January, 2021
Stripes & Checks opens flagship store on Havelock Road

Stripes & Checks opens flagship store on Havelock Road

19 January, 2021
SLIM

Build your future in Marketing with SLIM

19 January, 2021
ICRA Lanka

ICRA Lanka revises the rating of Construction Guarantee Fund to [SL]A (Stable)

19 January, 2021
Pan Asia Bank Records Best Ever Financial Results

Pan Asia Bank welcomes 2021

19 January, 2021
Priyantha Talwatte - NTB CEO

IFC’s $25 Million Investment in Nations Trust Bank to Help Sri Lankan Businesses Continue Operations, Preserve Jobs Amid COVID-19

19 January, 2021
HNB recognized at CMA Excellence in Integrated Reporting Awards

HNB recognized at CMA Excellence in Integrated Reporting Awards

19 January, 2021
  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact
Friday, 22 January 2021
26 °c
Colombo
25 ° Sat
25 ° Sun
25 ° Mon
25 ° Tue
Sri Lanka News - BusinessNews.lk
  • Home
  • News
    • Local
    • Covid-19
    • Developments
    • Sports
    • World
    • Weather
  • Business
    • Banking & Insurance
    • Corporate
    • CSR
    • Economy
    • Entrepreneur
    • Financial
    • Travel
    • Budget
  • Magazine
  • News – Sinhala
    • Business – Sinhala
No Result
View All Result
Sri Lanka News - BusinessNews.lk
Home Sinhala Business News

HNB ‘ද බෑන්කර්’ සඟරාවේ 2020 ලෝකයේ හොඳම බැංකු 1000 ශ්‍රේණිගත කිරීමෙන් තවත් ඉහළට

by Editor
16 July, 2020
in Sinhala Business News, Sinhala News Today
1 min read
HNB rises up the ranks in Banker Magazine UK’s Top 1,000 World Banks 2020

HNB Managing Director/CEO, Jonathan Alles

1.4k
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය විශිෂ්ටත්වය වෙනුවෙන් ජාත්‍යන්තර කීර්තියට ලක් වෙමින්, එක්සත් රාජධානියේ කීර්තිමත් බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව සිව්වන වරටත් 2020 ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ශ්‍රේණිගත කර ඇත.

බෑන්කර් සඟරාව යනු 1926 සිට ගෝලීය මූල්‍ය තොරතුරු සපයන බැංකුකරණය හා මූල්‍යය පිළිබඳව ලෝකයේ ප‍්‍රමුඛතම තොරතුරු මූලාශ‍්‍රය වේ. බෑන්කර් සඟරාවේ ලෝකයේ හොඳම බැංකු 1000 ශ්‍රේණිගත කිරීම 1970 සිට මෙම ක්ෂේත‍්‍රයේ මිණුම් දණ්ඩක් ලෙස සැලකෙන අතර එමඟින් බැංකු ක්ෂේත‍්‍රයේ ස්ථාවරත්වය හා මූල්‍ය ශක්තිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙයි. 2020 දී HNB ආකර්ෂණීය ලෙස තම ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 39කින් ඉහළට පැමිණ ඇත.

’‘ලෝකයේ වඩාත්ම ගෞරවණීය මූල්‍ය ආයතන අතර නැවත වතාවක් ශ්‍රේණිගත වීම සහ අපගේ සමස්ත ශ්‍රේණිගත කිරීම්වල ශක්තිමත් දියුණුවක් ලබා තිබීම අප ගෞරවයක් කොට සලකනවා. විශේෂයෙන්ම කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානමත් සමඟ අභියෝගයන්ගෙන් පිරුණු හා ඉදිරියට ද බොහෝ අභියෝග අපේක්ෂා කළ හැකි වසරක අවසානයේදී, HNB ඔරොත්තු දීමේ හැකියාව සහ අස්ථාවරත්වය හමුවේ හැඩගැසීමට ඇති විශිෂ්ට හැකියාව පෙන්නුම් කර තිබෙනවා. මෙම පසුබිම තුළ, ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පැමිණීම බැංකුවේ ශක්තිය සහ ස්ථාවරත්වය සඳහා ප‍්‍රබල සාක්ෂියක්.’’ යනුවෙන් HNB හි කළමනාකාර අධ්‍යක්‍ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා පැවසුවේය.

විශාල අභියෝගාත්මක තත්වයන් හමුවේ වුව ද බැංකුව එහි අධිෂ්ඨානශීලි නව වෙනස් වූ ගමනේ අඛණ්ඩව ඉදිරියට ගොස් ඇත. දුරස්ථව ගනුදෙනු කිරීම සඳහා පාරිභෝගිකයින්ට පහසු, පුළුල් හා සුරක්ෂිත විකල්පයන් බැංකුව සපයා දී ඇති නිසා ඩිජිටල් ලෙස ක‍්‍රියාත්මක මූල්‍ය සේවාවන් වෙතට මාරු වීම බැංකුව අඛණ්ඩ සාර්ථකත්වයක් අත් කර ගත්තේය. එහිදී, විශේෂයෙන්ම කොවිඞ්-19 ව්‍යාප්තිය හමුවේ lockdown කාලය තුළ සහ පශ්චාත් කොවිඞ් සමය තුළ ද බැංකු ගිණුම්, ණයපත් හෝ හරපත් හරහා සම්බන්ධ වන ඩිජිටල් ගෙවීම් සඳහා ව්‍යාපාර සේවා මධ්‍යස්ථානයක් (one-stop-shop) ලෙස ක‍්‍රියා කරන HNB SOLO හා AppiGo වැනි නවෝත්පාදන වේදිකා හඳුන්වා දීම ඉතාමත් කාලෝචිත බව ඔප්පු වී ඇත.

ගනුදෙනුකරුවන්ගේ ප‍්‍රගතියේ සැබෑ සහකරුවා ලෙස, කොවිඞ් වසංගතය නිසා අයහපත් ලෙස බලපෑමට ලක් වූ තම පාරිභෝගික ජාලයට, ආයතනික හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ගනුදෙනුකාරභවතුන්ට අත්‍යවශ්‍යය සහාය ලබා දීම සඳහා HNB කල් ඇතිව සකසන ලද ක‍්‍රියාමාර්ගයන් ක‍්‍රියාත්මක කරන ලදී. එපමණක් නොව, සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් නැවත නගා සිටු වීමට සහාය වීම දරන ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලයක් ලෙස HNB සිය සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින්ගේ සැලකිය යුතු ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමට වසරකට 8% සහන පොළී අනුපාතයකට කාරක ප‍්‍රාග්ධන ණය සැපයීම සඳහා රුපියල් බිලියන 5ක සහන අරමුදලක් දියත් කරන ලදී. වර්තමානය වන විට, HNB පුද්ගලයින් සහ ව්‍යවසායන් 75,000කට වැඩි සංඛ්‍යාවකට ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම් ලබා දී ඇති අතර, CBSL සෞභාග්‍යා ප‍්‍රාග්ධන ණය යෝජනා ක‍්‍රමය යටතේ සේවාදායකයින් 2500කට වැඩි සංඛ්‍යාවකට සහන පහසුකම් සලසා දී ඇත.

ශ්‍රී ලංකාවේ වඩාත් සම්මානනීය බැංකුවක් වන HNB ලෝකයේ හොඳම බැංකු 1000 අතර සිය ස්ථානය නැවතත් තහවුරු කිරීමට අමතරව ජයග‍්‍රාහී 11වන වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 2020 වසරේ ඒෂියන් බෑන්කර් පාරිභෝගික මූල්‍ය සේවා විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (Asian Banker’s International Excellence in Retail Financial Services 2020 awards ceremony) සම්මානයට පාත‍්‍ර විය.

HNB කළමනාකාර අධ්‍යක්‍ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා

Tags: Bank News Sri LankabnslLkaSriLanka
Share127Tweet80

Related Posts

HNB offers Cashback to Credit Cardholders for orders on Uber Eats
Sinhala Business News

Uber Eats හරහා ඇණවුම් කරන ණයපත් හිමියන්ට HNB වෙතින් ආපසු මුදල්

14 November, 2020
Gunarathne
Sinhala Business News

ප‍්‍රතිසංස්කරණ ක‍්‍රමවේදය: කුඩා තේ වතුහිමියන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ඵලදායීතාවයේ වැදගත්ම අංශයයි

14 November, 2020
Sophos
Sinhala Business News

සක‍්‍රීය සයිබර් ආරක්ෂණ ප‍්‍රහාර හඳුනා ගැනීම සහ උදාසීන කිරීම සඳහා Sophos ක්ෂණික ප‍්‍රතිචාර සේවාවක් (Rapid Response) දියත් කරයි

14 November, 2020
Central Bank of Sri Lanka
Sinhala Business News

කොවිඩ්-19 නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා ණය සහන කාලයක් ලබාදීම

13 November, 2020
Mahinda Rajapaksa
Sinhala Local News

සෞභාග්‍යයේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව නොවැම්බර් 17 වැනිදා රට හමුවේ තබනවා- ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

12 November, 2020
President Gotabaya Rajapaksa
Sinhala Local News

නිවාස ව්‍යාපෘති රැසක ඉදිකිරීම් එකවර …කඩිනමින් වැඩ ඇරඹීමට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට ජනපති ඇරයුම් ..

12 November, 2020

RECENT

Park & Ride City Bus

SLT-MOBITEL Powers Sri Lanka’s latest ‘Park & Ride’ City Bus Service with Connectivity Solutions

19 January, 2021
Pioneering Allianz Lanka

Pioneering Allianz Lanka – MegaPay Partnership Set to Boost Access to Third Party Motor Insurance

19 January, 2021
Vygo

Vygo to galvanise Sri Lanka’s tech start-up ecosystem with expansion to the island

19 January, 2021
Stripes & Checks opens flagship store on Havelock Road

Stripes & Checks opens flagship store on Havelock Road

19 January, 2021
SLIM

Build your future in Marketing with SLIM

19 January, 2021
ICRA Lanka

ICRA Lanka revises the rating of Construction Guarantee Fund to [SL]A (Stable)

19 January, 2021
Pan Asia Bank Records Best Ever Financial Results

Pan Asia Bank welcomes 2021

19 January, 2021
Priyantha Talwatte - NTB CEO

IFC’s $25 Million Investment in Nations Trust Bank to Help Sri Lankan Businesses Continue Operations, Preserve Jobs Amid COVID-19

19 January, 2021
HNB recognized at CMA Excellence in Integrated Reporting Awards

HNB recognized at CMA Excellence in Integrated Reporting Awards

19 January, 2021
DFCC Bank with a Heritage of 65 Years maintains the National Long – Term Rating at AA-(lka) - Sri Lanka News – BusinessNews.lk |Local|Business|Sports|World

DFCC Bank launches Affinity Credit Card with Trinity College Kandy Old Boys’ Association, Colombo Branch

19 January, 2021
Sri Lanka News - BusinessNews.lk

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Navigate Site

  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • News
  • Local
  • Business
  • Covid-19
  • Sports
  • World
  • Magazine
  • Business – Sinhala

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Login to your account below

Forgotten Password?

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist