• Latest
  • Trending
  • All
HNB Head of Management

HNB ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 11 වන වරටත් ඒෂියන් බෑන්කර් සම්මාන උළෙලේදී සම්මානයට පාත‍්‍ර වෙයි

4 July, 2020
All Set For The 'Commander’s Cup 2021' Annual Golf Tournament

All Set For The ‘Commander’s Cup 2021’ Annual Golf Tournament

19 January, 2021
Concerned Company Donors Gift Facemasks & Rapid Antigen Test Kits

Concerned Company Donors Gift Facemasks & Rapid Antigen Test Kits

19 January, 2021
National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO)

NOCPCO: 53,749 Persons Confirmed Positive So Far

19 January, 2021
Park & Ride City Bus

SLT-MOBITEL Powers Sri Lanka’s latest ‘Park & Ride’ City Bus Service with Connectivity Solutions

19 January, 2021
Pioneering Allianz Lanka

Pioneering Allianz Lanka – MegaPay Partnership Set to Boost Access to Third Party Motor Insurance

19 January, 2021
Vygo

Vygo to galvanise Sri Lanka’s tech start-up ecosystem with expansion to the island

19 January, 2021
Stripes & Checks opens flagship store on Havelock Road

Stripes & Checks opens flagship store on Havelock Road

19 January, 2021
SLIM

Build your future in Marketing with SLIM

19 January, 2021
ICRA Lanka

ICRA Lanka revises the rating of Construction Guarantee Fund to [SL]A (Stable)

19 January, 2021
Pan Asia Bank Records Best Ever Financial Results

Pan Asia Bank welcomes 2021

19 January, 2021
Priyantha Talwatte - NTB CEO

IFC’s $25 Million Investment in Nations Trust Bank to Help Sri Lankan Businesses Continue Operations, Preserve Jobs Amid COVID-19

19 January, 2021
HNB recognized at CMA Excellence in Integrated Reporting Awards

HNB recognized at CMA Excellence in Integrated Reporting Awards

19 January, 2021
  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact
Friday, 22 January 2021
26 °c
Colombo
25 ° Sat
25 ° Sun
25 ° Mon
25 ° Tue
Sri Lanka News - BusinessNews.lk
  • Home
  • News
    • Local
    • Covid-19
    • Developments
    • Sports
    • World
    • Weather
  • Business
    • Banking & Insurance
    • Corporate
    • CSR
    • Economy
    • Entrepreneur
    • Financial
    • Travel
    • Budget
  • Magazine
  • News – Sinhala
    • Business – Sinhala
No Result
View All Result
Sri Lanka News - BusinessNews.lk
Home Sinhala Business News

HNB ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 11 වන වරටත් ඒෂියන් බෑන්කර් සම්මාන උළෙලේදී සම්මානයට පාත‍්‍ර වෙයි

by Editor
4 July, 2020
in Sinhala Business News, Sinhala News Today
1 min read
HNB Head of Management

HNB Head of Management

1.4k
VIEWS
Share on FacebookShare on Twitter

හැටන් නැෂනල් බැංකුව ජයග‍්‍රාහී 11වන වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 2020 වසරේ ඒෂියන් බෑන්කර් පාරිභෝගික මූල්‍ය සේවා විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (Asian Banker’s International Excellence in Retail Financial Services 2020 awards ceremony) සම්මානයට පාත‍්‍ර විය.

සුවිශේෂී අභියෝගාත්මක සාර්ව ආර්ථික පරිසරයක් මධ්‍යයේ බැංකුවේ තිරසාර වර්ධනය සහ ක‍්‍රියාවලීන්, මූල්‍ය සේවා අංශය තුළ අඛණ්ඩ සිදු වූ වැඩිදියුණු කිරීම් ආදී නිර්ණායක සැලකිල්ලට ගනිමින් HNB වෙත මෙම සම්මානය පිරිනමන ලදී.

’‘මෙම කීර්තිමත්, වටිනා සම්මානය නැවත හිමි කර ගැනීමට ලැබීම අපට මහත් ගෞරවයක්. අපගේ අසමසම වූ මූල්‍ය සේවා, විශිෂ්ටත්වය කරා අඛණ්ඩව හඹා යෑමේ HNB කණ්ඩාමේ කැපවීම සහ නිරන්තරයෙන් HNB ගනුදෙනුකරුවන් ප‍්‍රමුඛස්ථානයෙහි ලා සැලකීම අපගේ සාර්ථකත්වයේ විශේෂත්වයයි. පෙර නොවූ විරූ කොවිඞ්-19 වසංගතය හමුවේ, ව්‍යාපාර සාර්ථකත්වය අඛණ්ඩව පවත්වා ගැනීම සහතික කිරීමට සහ පීඩාවට පත් ගනුදෙනුකරුවන්ට සහාය වීමට හා සේවය කිරීමට කැපවීම් කරමින් මගේ කණ්ඩායම උපරිම කැපවීමක් පෙන්නුම් කර තිබෙනවා. එවැනි තීරණාත්මක කාලයක HNB ඇගයීමට ලක් වීම ගැන මා සතුටු වෙනවා වගේම, මෙම ඉතාමත් සුදුසු සම්මානය මගේ සමස්ත කණ්ඩායමට පුද කිරීමට කැමතියි’’ යනුවෙන් HNB හි කළමනාකාර අධ්‍යක්‍ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී, ජොනතන් අලස් මහතා පැවසුවේය.

HNB ගනුදෙනුකරුවන් අඛණ්ඩව සතුටු කිරීමට දැඩි කැපවීමෙන් කටයුතු කරන බව සඳහන් කළ ඔහු බැංකුව තුළ සිදු වෙමින් විශාල පරිවර්තනීය ගමනේ ඉදිරියට යන විට ඩිජිටල් පරිවර්තනය වැදගත් කාර්යභාර්යක් ඉටු කරනු ඇති බව ද පාරිභෝගික බැංකු සේවා කටයුතු තවදුරටත් පුළුල් කරමින් බැංකුවේ වටිනා ගනුදෙනුකරුවන්ට සුපිරි අත්දැකීමක් ලබා දෙනු ඇතැයි ද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

බැංකුව මේ වන විට බහුකාර්ය ඩිජිටල් පද්ධතියක් ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රියාවලියක යෙදී සිටින අතර එමඟින් ඩිජිටල් බැංකු නිෂ්පාදන කඩිනමින් වෙළෙඳපොළට හඳුන්වා දීමට බැංකුවට අවස්ථාව ලබා දෙනු ඇත. මෙහදී, ෆින්ටෙක්ස් ^Fintechs& සමඟ වෙළෙඳපොළේ සමීපව කටයුතු කිරීමටත් නිෂ්පාදන/සේවා දියත් කිරීම සඳහා පහසු තාක්ෂණික සබඳතාවක් ඇති කර ගැනීමටත් බැංකුවට තවදුරටත් හැකියාව ලැබෙනු ඇත.

පාරිභෝගික බැංකුකරණය HNB හි ප‍්‍රමුඛතම අංශයක් වන අතර එයින් දිවයින පුරා විසිර සිටින මිලියන 2×6කට අධික ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා සපුරයි. බැංකු ශාඛා 252ක් සහ ස්වයං සේවා යන්ත‍්‍ර 787කින් සමන්විත බැංකුවේ පුළුල් පාරිභෝගික සේවා ජාලයට අමතරව, ගනුදෙනුකරුවන්ට දුරස්ථව ගනුදෙනු කටයුතු සිදු කිරීමට පහසු, පුළුල් සහ ආරක්ෂිත ක‍්‍රමවේද ලබා දීම සඳහා ඩිජිටල් බැංකු නිෂ්පාදන, සේවා ඉහළ නැංවීමේ පුරෝගාමීකයෙකු ද වෙයි.

විශේෂයෙන්ම පශ්චාත් කොවිඞ් සමය තුළ බැංකු ගිණුම්, හරපත් හෝ ණය පත් හරහා සම්බන්ධ වන ඩිජිටල් ගෙවීම් සඳහා ව්‍යාපාර සේවා මධ්‍යස්ථානයක් (one-stop-shop) ලෙස ක‍්‍රියා කරන HNB SOLO වැනි වේගයෙන් ජනප‍්‍රිය වෙමින් පවතින නවෝත්පාදන වේදිකා හඳුන්වා දීම තුළින් HNB හි තාක්ෂණය පිළිබඳ වූ නායකත්ව හැකියාව මෙම ජයග‍්‍රහණය තහවුරු කර ගැනීම සඳහා උපකාර වූ තවත් සුවිශේෂ අංගයක් විය.

මෙම යෙදවුම මඟින් LankaQR කේතය scan කිරීමේ සහ ගනුදෙනු සම්පූර්ණ කිරීමේ හැකියාවට අමතරව ඩිජිටල් ගිණුම් විවෘත කිරීම, HNB කාඞ්පත් සඳහා පවතින දීමනා පරීක්ෂා කර බැලීම, වෙළෙඳුන් හරහා තෑගි කූපන්පත් කේත ලබා ගැනීම හා යෙදවුම හරහා ඍජුවම වෙළෙඳුන්ට ගෙවීම් කිරීමේ පහසුකම ඇතුළු තවත් ප‍්‍රයෝජනවත් විශේෂාංග රැසක් ලබා දෙයි. මේ ආකාරයට, HNB SOLO යෙදවුම මඟින් පරිශීලකයින්ට තමන් මිලදී ගන්නා බඩු භාණ්ඩ සඳහා ගෙවීම් කිරීමේදී වෙළෙඳසැල් වෙතට නොගොස් වෙළෙඳුන් සමඟ ගනුදෙනු කිරීමට හැකියාව ලබා දෙයි. බිල්පත් ගෙවීමේ පහසුකම් වැනි වෙනත් විශේෂාංග ද නුදුරු අනාගතයේදී ගනුදෙනුකරුවන් සඳහා ලබා දෙනු ඇත.

‘‘බැංකුවේ දැනට ක‍්‍රියාක්මක වෙමින් පවතින ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක කොටසක් ලෙස තාක්ෂණය මත පදනම් වූ නව්‍ය බැංකු නිෂ්පාදන හා සේවා රැසක් HNB මෑතකදී හඳුන්වා දෙනු ලැබුවා. උදාහරණයක් ලෙස, HNB Solo e-wallet වැනි නව නිෂ්පාදනවලින් පාරිභෝගිකයින්ට සුවිශේෂී වටිනාකමක් ලැබුනා.

‘‘පාරිභෝගික බැංකුකරණයේ HNB හි සාර්ථකත්වය සඳහා හවුල්කාරීත්වයන් යනු තවත් එක් වැදගත් අංගයක් වන අතර අනෙක නම් නවෝත්පාදනයන් හා දැනට පවතින නිෂ්පාදනවලට එකතු කළ වටිනාකම් ය. පසුගිය වසර පුරා, අපගේ CASA පදනම වැඩිදියුණු කිරීමට ප‍්‍රධාන දායකත්වයක් සපයන පුද්ගලික ඉතිරි කරන්නන් සඳහා දිරිදීමනා පදනම් කර ගත් ඉතිරුම් නිෂ්පාදනයක් අප හඳුන්වා දුන්නා. මීට අමතරව, අපගේ අන්තර්ජාල ගෙවීම් ප‍්‍රවේශයන් හි ආරක්ෂිත e-commerce හැකියාවන් පිහිටුවීම සහතික කිරීම සඳහා VISA CyberSource සමඟ එක්ව නිවාස ණය සහ ලීසිං ගනුදෙනුකරුවන් සඳහා ප‍්‍රතිලාභ රැසක් සහිත ණය පත් ලබා දීමට අප කටයුතු කළා,’’ යනුවෙන් HNB හි පාරිභෝගික බැංකු කටයුතු සහ කුඩා සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේය.

Tags: Bank News Sri LankabnslLkaSriLanka
Share127Tweet79

Related Posts

HNB offers Cashback to Credit Cardholders for orders on Uber Eats
Sinhala Business News

Uber Eats හරහා ඇණවුම් කරන ණයපත් හිමියන්ට HNB වෙතින් ආපසු මුදල්

14 November, 2020
Gunarathne
Sinhala Business News

ප‍්‍රතිසංස්කරණ ක‍්‍රමවේදය: කුඩා තේ වතුහිමියන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ඵලදායීතාවයේ වැදගත්ම අංශයයි

14 November, 2020
Sophos
Sinhala Business News

සක‍්‍රීය සයිබර් ආරක්ෂණ ප‍්‍රහාර හඳුනා ගැනීම සහ උදාසීන කිරීම සඳහා Sophos ක්ෂණික ප‍්‍රතිචාර සේවාවක් (Rapid Response) දියත් කරයි

14 November, 2020
Central Bank of Sri Lanka
Sinhala Business News

කොවිඩ්-19 නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා ණය සහන කාලයක් ලබාදීම

13 November, 2020
Mahinda Rajapaksa
Sinhala Local News

සෞභාග්‍යයේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව නොවැම්බර් 17 වැනිදා රට හමුවේ තබනවා- ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

12 November, 2020
President Gotabaya Rajapaksa
Sinhala Local News

නිවාස ව්‍යාපෘති රැසක ඉදිකිරීම් එකවර …කඩිනමින් වැඩ ඇරඹීමට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට ජනපති ඇරයුම් ..

12 November, 2020

RECENT

Park & Ride City Bus

SLT-MOBITEL Powers Sri Lanka’s latest ‘Park & Ride’ City Bus Service with Connectivity Solutions

19 January, 2021
Pioneering Allianz Lanka

Pioneering Allianz Lanka – MegaPay Partnership Set to Boost Access to Third Party Motor Insurance

19 January, 2021
Vygo

Vygo to galvanise Sri Lanka’s tech start-up ecosystem with expansion to the island

19 January, 2021
Stripes & Checks opens flagship store on Havelock Road

Stripes & Checks opens flagship store on Havelock Road

19 January, 2021
SLIM

Build your future in Marketing with SLIM

19 January, 2021
ICRA Lanka

ICRA Lanka revises the rating of Construction Guarantee Fund to [SL]A (Stable)

19 January, 2021
Pan Asia Bank Records Best Ever Financial Results

Pan Asia Bank welcomes 2021

19 January, 2021
Priyantha Talwatte - NTB CEO

IFC’s $25 Million Investment in Nations Trust Bank to Help Sri Lankan Businesses Continue Operations, Preserve Jobs Amid COVID-19

19 January, 2021
HNB recognized at CMA Excellence in Integrated Reporting Awards

HNB recognized at CMA Excellence in Integrated Reporting Awards

19 January, 2021
DFCC Bank with a Heritage of 65 Years maintains the National Long – Term Rating at AA-(lka) - Sri Lanka News – BusinessNews.lk |Local|Business|Sports|World

DFCC Bank launches Affinity Credit Card with Trinity College Kandy Old Boys’ Association, Colombo Branch

19 January, 2021
Sri Lanka News - BusinessNews.lk

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Navigate Site

  • About Us
  • Advertise
  • Privacy & Policy
  • Disclaimer
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • News
  • Local
  • Business
  • Covid-19
  • Sports
  • World
  • Magazine
  • Business – Sinhala

Copyright © 2020
Business Studio
Powered by Rani CS

Login to your account below

Forgotten Password?

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist